මරදාන සහිරා විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවැති වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි ජයග‍්‍රහණයත් වාර්තා කිරීමට පසුගිය සති අන්තයේදී සහිරා කී‍්‍රඩකයෝ සමත් වුහ. සිය පළමු ඉනිම වෙනුවෙන් ධර්මපාල කී‍්‍රඩකයන් ලකුණු 101 කට දැවී ගිය අතර සහිරා කී‍්‍රඩකයෝ ඊට පිළිතුරු වශයෙන් කඩුලූ 6කට ලකුණු 260 ක් ලබා ගත්හ. ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් ධර්මපාලීයයන් සිය දෙවැනි ඉනිමේදී ලකුණු 159 ක් ලබාගත යුතු වූවත් ඔවුනට ලබාගත හැකිවූයේ ලකුණු 104 ක් පමණි. සහිරා පිල වෙනුවෙන් ඉම්රාස් රාෆි ලකුණු 67 ක් ද මොහොමඞ් බසිත් ලකුණු 63 ක් ද ලබා ගනිමින් සිය කණ්ඩායම ජය ටැඹ කරා රැුගෙන ගියහ. ධර්මපාල 101 (අශාන් ජයසංඛ 20, මලිත් මධුෂාන් නොදැවී 15, වසීම් සිනෙන් 13/2, ප‍්‍රදීප් ආනන්ද 26/2, ලක්ෂාන් එදිරිසිංහ 28/2) සහ 104 (මලිත් මධුෂාන් 28, තාරක හොදමුනිගේ 22, ප‍්‍රදීප් ආනන්ද 15/3, ඉම්රාස් රාෆි 30/3, වසීම් සිනෙන් 16/2) සහිරා කඩුලූ 6 ක් දැවී 260 (ඉම්රාස් රාෆි 67, මොහොමඞ් බසිත් 63, ලක්ෂාන් එදිරිසිංහ 39, ඩිල්ෂාන් හිල්මි 30, යසිත් ලක්ෂිත 33/2)
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සහිරා දෙවැනි ජයග‍්‍රහණය ලබයි