IMG-LOGO

සහරාන්ගේ වාහනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙසේ කියයි

(ඉන්දිකා රාමනායක)

විශේෂ කාර්ය බළකාය වෙත අණුයුක්ත කර ඇත්තේ පාස්කු ප්‍රහාර මාලාවේ මුග්ධ අපරාධකරු වන සහරාන් හෂීම්  භාවිතා කළ ජිප් රථයක් නොව කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්ෂාෆ් අහමඩ්ට අයත් ජිප් රථය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

පාස්කු ප්‍රහාර මාලාවේ මුග්ධ අපරාධකරුවන සහරාන් හසීම් නැමැත්තා භාවිතා කළ ජිප් රථයක් අමාත්‍යවරයකු විසින් භාවිතා කිරීම පිළිබඳව මාධ්‍යවල පළවී තිබු ලිපියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

එම ප්‍රවෘත්තියට අනුව සහරාන් හෂීම් විසින් භාවිතා කරන ලද වාහනයක් පොලිසිය බාරයට ගෙන නොමැති බවත් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

 



අදහස් (2)

සහරාන්ගේ වාහනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙසේ කියයි

sharm warn Wednesday, 20 April 2022 10:05 AM

අනේ නිහාල් මහත්තයෝ.. ඔයා මෙහෙම කියද්දී ඔයාගේ පරණ ඇමතියා කියන්නේ ඒක STF එකට අනුයුක්ත කරලා තිබුණයි කියලා. නඩු භාණ්ඩයක් නිදැල්ලේ පාවිච්චි වෙනවා අපි නම් දැක්කාමයි. එතකොට ඒක නීතිවිරෝධී නැතිනම් ඇයි අනිත් මිනිස්සුන්ගේ වාහන දිරාපත් වෙන්න දාලා තියෙන්නේ?

:       0       6

Perera Wednesday, 20 April 2022 12:46 PM

අදාළ වෙන්නේ පාස්කු බෝම්බකරුවෙකුට අයිති වාහනයක් පොලිස් ඇමැති පාවිච්චි කළා කියන එක...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 801 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1211 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site