රන්ජන් රාමනායක ප්‍රධාන රංගනයෙන් දායක වන 'සිංහයා' සිනමා පටය අද (30දා) සිට EAP මණ්ඩලයේ සිනමා ශාලාවලදී තිරගත වීමට සියලු කටයුතු සූදානම්ය.
මෙම සිනමා පටයේදී දරුවන් රැක බලාගන්නා අනාථ නිවාසයක සේවය කරන්නෙකුගේ චරිතයකට පණ පොවන රංජන් රාමනායක, දූෂණයට වංවාවට එරෙහිව ඉදිරියට එන ආකාරය සිනමා පටයේ දිගහැරුමේදී දැකගැනීමට හැකිවේ.
සටන් ජවනිකා, විකට ජවනිකා මෙන්ම ගීතද ඇතුළත් මෙම සිනමා පටය මෙරට සිනමාව තුළ කථාබහට ලක්විය හැකි සිනමා පටයක් වනු ඇතැයි රංජන් රාමනායක මහතා සාරවිටට පැවසීය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'සිංහයා' එයි