IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සිංහයන්ට ජය පතා ගීතයක්

20160324-ent-76

ගියවර ලෝක කුසලානයේදී මෙන්ම මෙවරද ශාන් ජිතේන්ද්‍ර විසින් වීඩියෝ පටයක් නිර්මාණය කොට තිබෙනවා. මෙවර ගීතය නම් කොට ඇත්තේ "එදත් අපි තමයි" යනුවෙනුයි. ඔහු එම වීඩියෝ නිර්මාණය පිළිබඳව මෙසේ පවසා සිටියා.

"මෙම ගීතය චන්ද්‍රදාස ප්‍රනාන්දු විසින් රචනා කර ප්‍රියන්ත නාවලගේ විසින් සංගීතවත් කර මා විසින් ගායනා කරනවා. ලංකාවේ අංක එකේ ඉන්න අපේ කණ්ඩායමට සුබ පතා තමයි මේ වීඩියෝව නිර්මාණය කළේ. ජාතිකාභිමානය ඉහළ නංවමින් අපේ රටේ සිංහයන්ට සුභ පැතීම සඳහායි අපේ අරමු‍ණ. එමෙන්ම අපේ සිංහයන්ට ලෝක කුසලානය රැගෙන එන්නට යළි හැකියාව ලැබේවායි අපි ඉත සිතින් ප්‍රාර්ථන කරනවා."

 

ඉඳුනිල් සින්දු

20160324-ent-75



අදහස් (0)

සිංහයන්ට ජය පතා ගීතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site