සොහොනකින් ලැබුණු නිල් මැණිකක් හා රන් බෝල බව කියමින් කැරට් 128 ක බොරු මැණිකක් හා බොරු රන් බෝල කිහිපයක් කිරිඇල්ල මඬල මැණික් ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 15 කට විකිණිමට ගිය හුංගම පුද්ගලයෙක් (33) වැලිපැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු හා ආ තවත් තිදෙනකු කාරයකින් පළා ගිය බව කියති.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොහොන් මැණිකෙන් මිනිහෙක් අලි අමාරුවේ
දොඩන්ගොඩ Tuesday, 12 November 2013 06:41 PM
විදුරු කෑළිත් මැණික් කරන මිනිස්සු ඉන්න රටක අපි ඉන්නේ. ආශ්චර්යමත් ලංකාව! (නි)
අමිල කටුනායක Tuesday, 12 November 2013 07:06 PM
මැණික, දැන් ඔයාට කැරට් ලැබෙයි (නි)
චමත් [ලංකාව] Tuesday, 12 November 2013 06:16 PM
මැණික් ගැන මනා දැනුමක් ඇති මැණික් ව්‍යාපාරිකයෙකුටත් වංචාව දාන්න ගිය මේ මිනිහා මොන තරම් මෝඩයෙක්ද? (නි)