IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සුහද කොකාගේ පිහාටුවක් ගලවයි

සුහද කොකා චිත්‍රපටයේ ඩීවීඩී තැටි  මුද්‍රණය හා අලවිය අප්‍රේල් 7 වැනි දා තෙක් නතර කරන ලෙස කොළඹ දිසා අධිකරණය  නියෝග කැරිණි.

චිත්‍රපටියේ අධ්‍යක්ෂ සුනිල් ටී.ප්‍රාන්නදුට එරෙහිව මෙම අතුරු තහනම පැන වුයේ ජාඇල රුක්මන් සමන්ප්‍රියගේ පෙත්සමක් සළකා බැලිමෙන් පසුවය.

ඩීවිඩී පිටපත් පිළිබඳ පෙටන්ඩ් අයිතියේ නියම හිමිකරු තමා බවත් සුහද කොකා චිත්‍රපටියේ කලින් අයිතිකරු රාජ් එම අයිතිය රවින්ද්‍ර ගුරුගේගෙන්  මිලට ගත් බවත්  වත්මන් නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු ගෙන් රවින්ද්‍ර ගුරුගේ මිලට ගෙන ඇති බව නඩුවේ දී ප්‍රකාශ කැරිණි.

සුනිල් ටී ප්‍රනාන්දු පෙන්ට් අයිතිය දෙවන පාර්ශවයකට පැවරු පසු ඩිවිඩී පිටපත් මුද්‍රණය කර  අලවි කිරිමට සුදානම් වන බව අධීකරණයේ දි කියැවිණි.



අදහස් (0)

සුහද කොකාගේ පිහාටුවක් ගලවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site