IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සහකාර වතු අධිකාරි උසාවියෙන් පනී

විසි එක් හැවිරිදි තරුණියක කෙළෙසී යැයි  කියන සිදුධියක් සම්බන්ධයෙන් නිතීඥවරයකු මාර්ගයෙන් ඉදිරිපත් වී ඇප ප්‍රතික්ෂේප වීමෙන් පසුව  උසාවියෙන් පැන වාහනයකින් පළා ගිය බව කියන  නාවලපිටිය නාගස්තැන්න සහකාර වතු අධිකාරි සංජීව අබේසේකර සොයා  නාවලපිටිය පොලීසිය පරීක්ෂණ අරඹයි.

ඔහු පැන ගිය වාහනයේ රියදුරා අත්අඩංගුවට ගත් පොලීසිය ඔහු මහේස්ත්‍රාත්  මහින්ද ලියනගේ මහතා ඇප නියම කළේය.

අහසට වෙඩි තබා 21 හැවිරිදි තරුණියක බිය කැර වතු බංගලාවේදී ඇය කෙළෙසා  ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

ඔහු උසාවියෙන් පනිද්දී පොලීසිය ප්‍රධාන ගේට්ටුව වසන්නට ගත් උත්සාහයද අසාර්ථක විය.කාරයෙන් පැන ගිය ඔහු අතරමගදී බැස ගොස් ඇතැයිද  පොලීසිය අධිකරණයට  වාර්තා කළේය.

 

 



අදහස් (0)

සහකාර වතු අධිකාරි උසාවියෙන් පනී

මොහමඩ් Sunday, 17 November 2013 09:53 PM

මේක සිංහලයට සිංහලයන් කරපු උදව්වක් වගෙයි (නි)

:       0       0

මොහමඩ් රිෆ්කි Monday, 18 November 2013 11:03 AM

මොහමඩ්, මෝඩයෙක් වගේ අදහස් ප්‍රකාශ කරන්න එපා.. (ස)

:       0       0

දයා Sunday, 17 November 2013 10:06 PM

මහජනයා නොවෙයි මෙවැනි අවස්ථා වලදී කටයුතු කරන්නෙ. රාජකාරියේ යෙදීසිටි පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක්. උත්තරීතර අධිකරණයේ ආරක්ෂාව මෙසේ වන්නේ නම් නීති ක්‍රියාත්මක වන්නේ කෙසේද? රාජකාරි නීත්‍යනුකුල වන්නේ කෙසේද? පළමුව රටේ සියලුම රාජකාරි නිවැරදිව ඉටුකිරීමට නිලධාරීන් සඳහා නීති ක්‍රියාත්මක විය යුතුය. (නි)

:       0       0

ජෝයි ඩයස් Sunday, 17 November 2013 10:20 PM

ඡායාරූපයක් සමග ඔවැනි සිදුවීම් වාර්තා කළොත් බොහොම ඉක්මනට ලෝකයේ කොහේ හිටියත් අල්ලාගන්න පුලුවන්. අනිවාර්යෙන්ම මෙයාලා රටින් පනිනවා. (නි)

:       0       0

ප්‍රිය Tuesday, 19 November 2013 05:00 AM

පුදුම විහිළු තමයි මේවා. ලංකාවේ නීතිය ලිහිල් දවසින් දවස අපරාද අපරාද කාරයෝ දන්නවා මිනිමරලා ඇප අරන් එලියට එන්න පුළුවන් කියලා. ලංකාව සිරි ලංකාවක් වෙන්නනම් මෙද පෙරදිග නීති ගෙනෙන්න ඕනේ, අනික ගැහැනු අරාබින්ගේ කක්කුස්සි සේදීමට යන එක නතර කරන්න ඕනේ, පාරවල් හදල විතරක් මදි.(නදී)

:       0       0

දොන් සරත් Tuesday, 19 November 2013 06:35 AM

ආරංචි හැටියට මේ වැඩේ කරලා තියෙන්නේ පෙර සූදානමක් ඇතුව. ඒ නිසා පෙරකදෝරුවන් ගැන සෙවිල්ලෙන් සිටිය යුතුයි (නි)

:       0       0

ධම්ම Sunday, 17 November 2013 02:11 PM

සින්න දොරේ නියම වැඩකාරයෙක් වගේ! ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් ඇති එයාගේ හයියට. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 18 November 2013 12:50 AM

දුප්පත් මිනිහෙක් ඔය වැඩේ කළා නම්.... ජයා කියන කතාව හරියට හරි! (නි)

:       0       0

වන්නිතිලක් Monday, 18 November 2013 01:16 AM

පිටබැද්දර මහත්මයා හරි. මේ වැඩේට නීතිඥ සහය ලැබිලා වගෙයි. (නි)

:       0       0

කුමාරි Sunday, 17 November 2013 02:58 PM

ඇයි හත්දෙයියනේ වාහනේ ටයර් එකකටවත් උණ්ඩයක් නිකුත් කරගන්න නොහැකි වුනාද? සදා කල් එයා හැංගිලා ඉන්නද? ආය අහු වුනාම ඉතින් ඇප ඕනෙත් නැ නඩු ඕනෙත් නැ අච්චු කල අයට බාර දුන්නනම් හරි.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 17 November 2013 03:02 PM

උසාවියේ පොලිස් ආරක්ෂාව.?බන්ධනාගාර නිලධාරී ඒ වෙලාවේ අඩ නින්දේද හිටියේ?(දිල්)

:       0       0

උපාලි Monday, 18 November 2013 03:08 AM

වෙදමහත්තයා කියනදේමයි මටත් හිතෙන්නේ. මේක නම් පෙර සුදානමක් ඇතුව සිදුවුණ දෙයක්. ඔය පැනලා ගිය කාර් එකේ රියදුරෙකුත් ඉඳලා තියෙනවා. සමහර විට කාර් එක පණගන්වාගෙන ඉන්න ඇත්තේ. ඉස්සර පොඩි විජේ වගේ දක්ෂයින් නම් උසාවියෙන් ඔහොම පැනලා ගියා. හැබැයි, අන්තිමට වෙඩි කාලා මැරුණා. (නි)

:       0       0

තාරුක Monday, 18 November 2013 05:03 AM

අයි බැරි? අපේ රටේ පුළුවන්. මෙයත් ලොක්කෙක් වෙන්න ඇති.නම මොකක්ද? (නි)

:       0       0

සකුරුන්ද Monday, 18 November 2013 05:04 AM

මෙයාට යන්න දුන්නේ ඇයි? (නි)

:       0       0

නිමල්රාජපක්ෂ Sunday, 17 November 2013 05:25 PM

වතුවල තව ඇති හොයලා බලන්න ඔය වගේ(දිල්)

:       0       0

වෙදමහත්තයා Sunday, 17 November 2013 05:27 PM

උසාවියේ ආරක්ෂාව ගෙන මොනවාට පෙහෙදිලිද ? පොඩි මිනිහෙක් කලා නම් වෙඩි තියල නොමරා මරා හෝ අල්ලගන්නවා එතනදීම . මේක සල්ලි වලට උදව් එතිව පන යාමක් වගේ මට පෙන්නේ (දිල්)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 18 November 2013 09:02 PM

මොහොමඩ්, මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 November 2013 05:38 PM

මේ වගේ ටාසන් වැඩ වතු අදිකාරී වරයෙක් කරන්නේ කොහොමද ඉහලින් උදවුවක් නැතුව ?(දිල්)

:       0       0

අමිළ කටුනායක Sunday, 17 November 2013 08:23 PM

අනිවාර්‍යෙයන්ම එහෙනම් වාහනය පදවන්න ඇත්තේ ඒ තැනැත්තා.(නදී)

:       0       0

සුමිත් Monday, 18 November 2013 10:14 AM

පුදුම රටක්නෙ මේක, ගැහැණු දුෂණය කරපු එවුන් මහා දවල් උසාවියෙන් පැනල යනවා. කොස්සෝ ටික නිදා ගත්තද ඕකා පැනල යනකම්. මෙයාලගෙ ගුද මාර්ගය පරික්ෂා කරොත් හොඳ නැද්ද .මම මේ නිකන් කිව්වේ. (ස)

:       0       0

ගුණේ Monday, 18 November 2013 10:27 AM

1. අහසට වෙඩි තියනවිට වතු බංගලාවේ වහලයක් තිබුනේ නැතිද? 2. උසාවිය තුල හා අවට පොලිසිය සිටියේ නැතිද? 3. ආරක්ෂාවට හිටපු පොලිස් නිලධරයන්ට ගිනි අවි පාවිචිය තහනම්ද? 4. සිදුවුන සියලු කරුණු සාධක අනුව පෙරකදෝරුව අත් අඩංගුවට ? (ස)

:       0       0

ආරියසේන Sunday, 17 November 2013 09:14 PM

මම හිතන්නේ හයි ජම්ප් ,ලෝන්ග් ජම්ප් වලින් රන් පදක්කම් දිනලා ලෝක වාර්තා තියන්න ඇති.නැත්නම් කොහොමද ඔය විදියට බේරිලා යන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site