IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සහකාර ප්‍රා ලේකම් නීතීය අතට ගනී

දඹුල්ල ජුජා භූමී ඉවත් කැරෙන පිරිස් ඒ පිළිබදව සංදේශයක් බාර දීමට  දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගිය අවස්තාවේදී දඹුල්ල ප්‍රාදේශිය සහකාර ලේකම් එස් ඩී මොරවක මහත්මිය එය  වාර්තා කරමින් සිටි දඹුල්ල ප්‍රාදේශිය මාධ්‍යවේදී තිලක විජේසුරීයගේ පටි ගත කිරීමේ යන්ත්‍රය උදුරාගෙන එහි අන්තර්ගත මකා දමද්දී  ඇගේ ඇගේ කාර්යාල කාර්ය සේවකයකු ඔහුගේ කැමරාව පොළොවේ ගසා ඔහුටද පහර දී ඇතැයි දඹුල්ල පොලීසියට පැමිණිලි කැර ඇත.

 මාධ්‍යවේදියා රෝහල්ගත කරනු ලැබ සිටිති.

මේ සම්බන්ධයෙන් මාතලේ දිසාපතිනි හෙලන් මීගස්මුල්ල මහත්මියටද පැමිණිලි කැර ඇත.

 පටිගත කිරීමේ යන්ත්‍රයට හා කැමරාවට සිදු අලාභ එම දෙදෙනාගෙන්  අය කර දෙ‍න ලෙස එම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

සහකාර ප්‍රා ලේකම් නීතීය අතට ගනී

මහින්ද Wednesday, 31 July 2013 06:56 PM

වරදී කරන අය රකින නිලධාරින් උසස්වීම් පත් කරන(අ)

:       0       0

අසිත් Wednesday, 31 July 2013 07:22 PM

තවමත් ලංකාවේ තියෙන්නේ පසුගාමී අදහස් සර්ලා, මැඩම්ලා කිව්වොත් ඕනෑ දෙයක් කරයි. මේ මාධ්‍යවේදියා එම නිලධාරිනියට මැඩම් කියලා සේවකයාට සර් කිව්වානම් බේරෙන්න තිබුණා. (අ)

:       0       0

අප්පුහාමි Wednesday, 31 July 2013 08:26 PM

ප්‍රා.ලේකම් සහකාර ප්‍රා. ලේ. සාමාන්‍ය නීතියට පයින් ගසා කැලෑ නීතිය අතට අරන් වාගේ. ලංකාදීප/එසැණ පුවත්, විජේසුරිය මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිට සාමාන්‍ය නීතිය ආරක්ෂා කර ගනිමු. (නි)

:       0       0

රූපවතී Wednesday, 31 July 2013 09:33 PM

ජංගම දුරකතනයක්වත් තිබුන් නැද්ද? එයා යක්ෂාවේශයෙන් ඔය කරපු සේරම රෙකෝඩ් කරගෙන , පත්තරේට දමන්න තිබුනා. රටේම මිනිසුන්ට දකින්න..එවිට මෙයාලට ලැජ්ජා වෙනවා. නැතුව මේ මිනිස්සු හදන්න බැහැ.වාර්තාකරු කව්රු වුණත් ඔබේ උත්සාහය පසු නොබැස නැවතත් මේ සම්බන්ධව වාර්තාකර සත්‍ය ලොවට හෙළිකරන්න ඔබට ශක්තිය ලැබේවා! ඔබට ඉක්මන් සුවය පතමු ..! (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 31 July 2013 04:15 PM

ගෙහිමියාටත් වඩා ගෙදර ඉන්න සුනඛයා නපුරු වෙන වේලාවන් තිබෙනවා. (නි)

:       0       0

වරුණ Wednesday, 31 July 2013 04:20 PM

අනේ මම දන්නේ නෑ, රටේ නීතිය හැමෝම අතට අරන්. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 31 July 2013 04:30 PM

බොහෝ රජයේ නිලධාරීන් අද මැර දේශපාලකයන්ගේ අතකොලු බවට පත් වෙලා. තමන්ට ලැබෙන සුළු වාසියට ඕනෑම කැත වැඩක් කරන්න මේ අය සුදානම් වෙලා. (ස)

:       0       0

රජිත් Wednesday, 31 July 2013 04:49 PM

කාන්තාවක් ගිය උඩ කිවුවලු! (නි)

:       0       0

සිසිර Wednesday, 31 July 2013 05:02 PM

අපි කවුරු වුනත් මාධ්‍යයට ගරු කරන්න ඕනෑ. සමහර මාධ්‍ය කරන දේ හරි වුණත් වැරදි වුණත් , අපි මාධ්‍යයට ගරු කළ යුතුයි (නි)

:       0       0

රාජේශ් Wednesday, 31 July 2013 05:11 PM

ඔය කවුරු ආවත් ඔච්චර තමයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 31 July 2013 05:52 PM

මාධ්‍යයත් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනෑ. නැත්නම් ඔහොම දේවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site