IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිසු සමුළුවේ ගුටි කෙළියක්

පදවිය මහසෙන් විද්‍යාලයයේ  පැවති ශිෂ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වු සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින්  සිව් දෙනකු තුවාල ලබා පදවිය රෝහලට ඇතුළු කළ බව පදවිය පොලිසිය කියයි.

සම්මන්ත්‍රණයේදී සිසුන්ට වාඩි වීම සදහා සකසා තිබු පුටු ප්‍රමාණවත් නොවීම නිසා ඇති වු බහින් බස් ගැටුමට හේතුව වී ඇතැයි  පොලීසිය සදහන් කරයි.

එක් සිසුවකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.



අදහස් (0)

සිසු සමුළුවේ ගුටි කෙළියක්

ෂෙරිෆ් Wednesday, 07 August 2013 03:42 PM

පදවිය මහසෙන් විද්‍යාලයයේ පැවති ශිෂ්‍ය සම්මන්ත්‍රණය ගැටුමකින් නිමාවූ වගයි, එක් සිසුවකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි. බොහෝම ලස්සනයි අනාගත පරපුර.(ස)

:       0       0

ලුම්බිණි Wednesday, 07 August 2013 03:47 PM

අපි හැමදාම පත්තර බලන කොට, ටීවී බලන කොට, ප්‍රධාන පුවත් වල ඉන්න අයව තමයි මේ ළමයින් ආදර්ශයට අරගෙන තිබෙන්නේ.(ස)

:       0       0

මොහමඩ් Wednesday, 07 August 2013 03:50 PM

අනාගත දරු පරපුර ගැන මේකෙන්ම බලාගන්න පුළුවන් (නි)

:       0       0

මිලාන් Thursday, 08 August 2013 04:16 PM

කතෝලික පූජකතුමන්ලාට නීති රීති තියන නිසා අද කාලේ කතෝලික පාසල් වල ඉතා හොද විනයක් තිබෙනවා. ඒවායේ මෙහෙම ප්‍රශ්න නැහැ (නි)

:       0       0

මිලාන් Thursday, 08 August 2013 12:08 PM

මේ ශිෂ්‍ය සම්මන්ත්‍රණ තියනකොට විදුහල්පති ආදී ශිෂ්‍යයෝ ගුරුවරු නැතුවද තියන්නේ මෙන්න බෞද්ද පාසල්වල විනය ගන්න දෙයක් නැ (දී)

:       0       0

දුමින්ද Wednesday, 07 August 2013 01:10 PM

වැඩිහිටියන් සිටියේ නැද්ද? මුලදීම සමතයට පත්කරන්න. අනාගතයීදී ලොකු ප්‍රශ්න විසදන්නේ මිනි මරලා වෙන්න පුළුවන් මෙහෙම ගියොත් (නි)

:       0       0

වරුණ Wednesday, 07 August 2013 01:24 PM

විභාග අස්සේ මොන සම්මන්ත්‍රණද? (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 07 August 2013 01:27 PM

පාර්ලිමේන්තු සම්ප්‍රදායත් ඕකමනේ. එහෙම නොවුනා නම් තමා ප්‍රශ්නය. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 08 August 2013 06:38 PM

බෝතල් කඩලා අනින්න පුළුවන් තරම් ළමයි ඔය වයසේ ඉන්න බව අර රතුපස්වල මිය ගිය අය අහිංසකයෝ කරන්න හදන අයට පෙන්නලා දීපු එකනම් හොදයි.. (නි)

:       0       0

නිශාර්ඩ් Wednesday, 07 August 2013 01:32 PM

මේ අපගේ අනාගත පරම්පරාවද ? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 07 August 2013 01:42 PM

ඉතාමත් හොඳ ළමයි. පොඩි කාලෙ ඉඳලම මෙහෙම හැදිලා ලොකු වෙලා අපේ රට කන්නකෝ (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 07 August 2013 01:52 PM

මේවා දැන් පාසල් වල බෝවන රෝගයක් වගේ වෙලා (නි)

:       0       0

වික්‍රම Wednesday, 07 August 2013 02:05 PM

ඕවා මොනවද අනේ! උත්තරීතර පාර්ලිමේන්තුවෙත් මැති ඇමතිවරු ගහගන්නෙ. ඉතින් ඒ ආදර්ශය මේ ළමයිටත් ඇතිනේ. (නි)

:       0       0

සමන් Thursday, 08 August 2013 07:03 AM

ඉගෙනගන්න කාලේ වෙන කටයුතු කරනකොට ඔය වගේ දේවල් වෙනවා තමයි (නි)

:       0       0

නෆීල් Wednesday, 07 August 2013 02:21 PM

පොඩි කාලේ ඉඳලම පුරුදු වෙනවා. (නි)

:       0       0

කෙවින් Wednesday, 07 August 2013 02:24 PM

මේක තමා කියන්නේ රටේම විනය පිරිහිලා. නිවැරදි දැක්මක් නැතුව රටක් ඉදිරියට යද්දී මෙහෙම තමා.කොච්චර කිවුවත් වැඩක් නැහැ. (නි)

:       0       0

සංජීව Wednesday, 07 August 2013 02:32 PM

විනය අන්තිමට පිරිහිලා ....... බල්ලෝ බළල්ලු වගේ. ටීචර්ලා වහල උඩ නගිනවා , සර්ලා ළමයින්ව දූෂණය කරනවා , විදුහල්පතිවරු පගා ගහනවා , ඇමතිලා පිස්සු නටනවා, මෙහෙව් රටේ කොල්ලෝ ගහගත්තේ නැත්නම් තමයි පුදුම (නි)

:       0       0

ශාන්ත Wednesday, 07 August 2013 02:33 PM

මොවුන් තමා අනාගතේ අපේ රට පාලනය කරන්නේ. ඒ සඳහා පුහුණුවක් ඔය කාරණය. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 07 August 2013 02:35 PM

උත්තරීතර පාරිලිමෙන්තුවෙත් තත්ත්වයත් ඕකමනේ , ඉතින් ඉස්කෝල ගැන මොන කතාද ? (නි)

:       0       0

මිලාන් Wednesday, 07 August 2013 02:42 PM

දැන් හැදෙන ළමයි ගැන කියන දෙයක් නැහැ. පාරේයන්න වත් දන්නෙ නැහැ. හැසිරෙන්න දන්නේ නැහැ (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 07 August 2013 02:51 PM

බැදීම් වැඩි වන තරමට ආශාවන් වැඩිය ,ආශාවන් වැඩි වන තරමට තණ්හාවන් වැඩිය ,තණ්හාවන් වැඩි වන තරමට මිනිසාගේ ආධ්‍යත්මය බිදී යනු ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1072 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site