ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරොධතාව ජල ප්‍රහාරයක් එල්ල කරමින් විසුරුවා හැරියේය.
ලිප්ටන් වටරවුම අසලදී මෙම ජල ප්‍රහාරය එල්ල විය. පන්ති තහනමකට ලක්ව සිටින සිසුන්ට යළි ශිෂ්‍ය භාවය ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
පොලිස් කැරලි මර්ධන ජල ප්‍රහාරක කණ්ඩායම්, යුද හමුදාව ද ආරක්ෂාව සඳහා යොදවා තිබුණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සිසු විරෝධය ජල ප්‍රහරවලින් දියකරයි
ruwan Monday, 03 April 2023 06:00 PM
නියමයි..!
Suseema Monday, 03 April 2023 06:37 PM
කමක් නෑ බේරෙ ප්‍රෝටින්, විටමින්, ඛනිජ ලවණ සපිරි වතුර ටිකක් නාන්න ඕනෑ ඉඳලා හිටලාවත්.... ලොක්කට නම් හැංගෙන්න කඩයක්වත් තිබ්බා..!
Lal Monday, 03 April 2023 07:58 PM
හොඳ වැඩේ මුන්ට
Dayan Monday, 03 April 2023 08:01 PM
ඇයි පොලිසිය සල්ලි නාස්ති කරන්නේ දුප්පත් ජාතියේ. මේ අය ටික වෙලාවක් උද්ඝෝෂණ කරලා විසිර යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උද්ඝෝෂණවලට ඉඩ දීලා තියෙනවා. පොලිසියට මොකද වෙලා තියෙන්නේ. මොලේ නෑ.
උපාලි Monday, 03 April 2023 08:02 PM
පළමුවෙන්ම සිවුරු පොරවගෙන ඉන්න උන්ට පැනි වැක්කෙරෙන්න දුන්නොත් නියමයි ශාසනෙ කකා ජෙප්පො පස්සේ යනවට.
Kuttiarachchi Monday, 03 April 2023 08:44 PM
වතුර වලට වඩා සැර දෙයකින් මේ අය මැඩ පවත්වන්න ඕනේ
ගුණරත්න Monday, 03 April 2023 08:49 PM
අර පලමුවෙනි පොටෝ එකේ චීචරදාරියා නං වතුර පාරට යටින් යනවා. හොර බලල් තඩියෙක් වගේ. නිකං දෙන කෑම කාලා තෙල්මන්ද ආරලා. ඒ්කයි ඔය දැඟලිල්ල
JayasekaraTuesday, 04 April 2023 12:20 PM
මගේ පන්සලක මගේ ගෝලයෙක් නම් ගහලා එලවනවා .මම නම් කියන්නේ තහනම් කරන්න ඕන හාමුදුරුවන්ට උසස් අධ්‍යාපනය (විශ්ව විද්‍යාල )
A U A De Silva Monday, 03 April 2023 08:50 PM
සුපිරි ක්‍රියාව, හාමුදුරුවරු නරකම හැසිරීම් තියන ශිෂ්‍යයන්, ගරු මහනායක හාමුදුරුවෝ කොහෙද ඉන්නේ
උපාසක Tuesday, 04 April 2023 01:56 PM
ගරු මහනායක ස්වාමීන්වහන්සේලා ඉන්නේ candy. ස්වාමීන් වහන්සේලා වැඩියේ නෑ උද්ගෝෂණයට.
kalum Monday, 03 April 2023 10:01 PM
මුනුත් අර සූරපප්පා එකේ රෝමන් ආමි එක වගේ .එනවා කනවා යනවා
Kule Monday, 03 April 2023 10:09 PM
කිසිම විනයක් චාරයක් නැතිව කඳුලුගෑස් ජලප්රහාරක තම ගෝල බාලයන්ගේ කෙරුම් විද්‍යුත් නාලිකාවලින් සහ පුවත්පත්වලින් දකින අපේ බෞද්ධ නායක ස්වාමීන් වහන්සේලාට හරි සතුටක් ඇතිනේද ?
බද්රානි Tuesday, 04 April 2023 12:36 AM
අනර්ඝයි!! ලඟින් ගියත් පර ගඳ ගහන පාහර සිංහලයින්ව නාවන්න ඕනා ඔහොම තමයි. ලෝකෙට ලොක්කෝ කියලා ලොකුවට හිතාගෙන ඉන්න මුන්ව නාවලා විතරක් ලෝකෙට ගෙනියන්න බැහැ. මුන්ට ලෝදිය ගහලා වනසන්න ඕනා. අන්න එදාට ලෝකෙට පව්දෙන තවත් ජාතියක් මේ ලෝකෙන් වැනසිලාම යාවි!! අර පඩ ගඳ ගහන සිවුර නම් මේ වතුරෙන් හෝදලා හරියන්නේ නැහැ. බේර වැවේ වතුරෙනුත් හොදපල්ලා. අබ සරණයි නාන සාරලාට!!! තොපිල සතුටින්නේ දැන්!!!
මලයාලම් ගුරු Friday, 07 April 2023 08:20 AM
මූසල, කාලකන්නි කතා කියන්න එපා . උඹ කොහේ යන්නද ඔය කතා කියන්නේ. අද ඉඳලා ඔබගේ ජීවිතයේ ලොකු කඩාවැටීමක් වෙනවා සමහරවිට. සිතේ සතුට නැතිවෙයි. හමේ රෝග (කුෂ්ට, දද, වන ) ආදිය හැදෙන්න පුළුවන්. එසේ නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා. ( ඔබ පිරිමියෙක් වෙන්න පුළුවන් )
ලුම්බිණි Tuesday, 04 April 2023 06:06 AM
මොකටද තවත් ත්‍රස්ත පනතක්. මේ කරන ටික මදිද?
කාල් මැක්ස් Tuesday, 04 April 2023 07:21 AM
සිවුර ගලවල පිකටින් කරන්න. බුදු දහම ලෝකෝත්තර ධර්මයක් මිස ජීවිතේ ලෞකික අඟහිගකම් පිරිමසා ගැනීමට ලඟින අම්බලමක් නොවේ. සුඛෝපභෝගි ජීවිත ගතකරන නායකාදීන් සිටින වාමාංශික පක්ෂ තරුණයන්ගෙ ආර්ථික සමාජ පීඩනය ගසාකා තම යටි අරමුණු ඉටුකරගනියි. ඔවුන්ගෙ දරුවන් මෙරට පිටරට පුද්ගලික විශ්ව වි. උපාධි ලබද්දී මේ දරුවන් පාරේ දහදුක් වින්දවයි.
ranjith Tuesday, 04 April 2023 12:17 PM
මම නම් ඔය සිවුරු පොරවන් ඉන්න අයට වඳින එක නවත්වලා දැන් ගොඩක් කල් .උන් 90% හොර බොරුකාරයෝ
කැපකරු Friday, 07 April 2023 12:06 AM
හොරෙක් උනත්, දුසිල්වතෙක් උනත් සංඝ රත්නය අරමුණු කරගෙන වැන්දොත් ඒ පිණ වැඳපු කෙනාට ඒකාන්තයෙන් ලැබෙනවා. කව්රු උනත් සංඝ රත්නය ලෙස පෙනී සිටිනවා නම් ඒ කෙනාට සංඝ රත්නය අරමුණු කරගෙන පුද සත්කාර කිරීමට සුදුසුයි. ආනිසංස ඒ ආකාරයට ම ලැබෙනවා සංඝ රත්නය දැකලා සිත පහදාගෙන එකපාරක් වැන්දොත් ආත්ම පන්සීයක් ඇස් රෝගයක් හැදෙන්නේ නැතිලු...ඒ කෙනාටම අගෞරව කරොත් ඒ වගේම විපාකත් ඒ වගේමයි.. ... හරියට මේ වගේ... දුෂිත පොලිස් නිලධාරියෙක් ඉන්නවා. අපි එතුමා දුෂිතයි කියලා කමක් නෑ කියලා බනිනවා, නැත්නම් ටොක්කක් අනිනවා විපාක ඒ මොහොතේම ලැබෙනවා. දුෂිත කියලා නෑ පොලිස් නිලධාරියෙක්. ඒ නිසා කොහෙවත් තියෙන පව් අපි දාගන්නේ නැතිව මය්ත්රි කරමු සියලු සත්වයන්ටම.... තෙරුවන් සරණයි.
ගෞරවනීය මහනායක ස්වාමින්වහන්සෙලාගේ අවධානය පිණිසයි.! Tuesday, 04 April 2023 02:50 PM
මේ ආකාරයට සාසනයට, සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට අගෞරව වන ආකාරයට හා බෞද්ධ ජනයාගේ ශ්‍රද්ධාව පිරිහෙන හැසිරෙන හැසිරෙන හා දෙසපාලක කල්ලි වල අතකොළු බවට පත්වෙලා සාසනය කෙලෙසන මේ ස්වාමීන් වහන්සේලා ගැන වහාම පියවරක් ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එක්තරා පුද්ගලයෙක් දළදා මාලිගාවේ අනුරුවක් හදන්න ගිය අවස්ථාවේ එය ගලවා ඉවත්කිරීමට ජනාධිපති තුමාගේසහය පතා වහාම ක්‍රියාත්මක වූ මහනායක ස්වාමින්වහන්සේලා මෙවැනි මුළු සසනයටම අගෞරව වන ආකාරයටත්, සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා අපහසුවට පත්වෙන ආකාරයටත් හැසිරෙන මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ගැන නිහඬ ඇයි. පියවරක් ගන්නවා තියා අවවදයක්වත් නොදෙන්නේ ඇයි කියලා බොහෝ ගිහි, පැවිදි දෙපාර්ශවයටම ප්‍රස්නයක්.
Lelwala Tuesday, 04 April 2023 09:52 PM
චීවරදාරින් පිරිවෙන් අධ්‍යාපනයට සිමා කර නම් ආගමත් විනයත් දෙකම රැකේ.
මේ සිවුරු පොරවා ගත් හොරුන්ට බූ වල්ලෙන් තලපල්ල Wednesday, 05 April 2023 02:10 AM
මේ සිවුරු පොරවා ගත් හොරුන්ට බූ වල්ලෙන් තලපල්ල.සිවූරු හොරු. නොදකින්
උපාසක Thursday, 06 April 2023 12:44 PM
මේ ස්වාමීන් වහන්සේලාට කඳුළු ගෑස්, ජලප්රහාර එල්ල කරන මේ පොලිසියේ මාත්තුරුන්ට අකුසල් සිද්ධ වෙනවා කියලා මේ මහත්තුරු දන්නේ නැද්ද. අපි පාවඩ එලලා, පා සෝදලා වන්දනා කරලා ගෙදරට වඩම්මන මහා සංඝ රත්තනයට නේද මෙහෙම කරන්නේ. පොලිසියේ මහත්තුරු පිරිහිලද, ස්වාමින්වහන්සසේලා පිරිහිලද, අපි පිරිහිලද.