සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන මින් මද වේලාවකට පෙර බොරැල්ලෙන් රාජගිරිය දෙසට හැරුණු බව පොලිසිය කියයි.
බොරැල්ලේ හා රාජගිරියේ දැඩි වාහන තදබදයක් හටගත් බවද පොලිස් වාර්තා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසු පෙළපාළිය බොරැල්ලෙන් රාජගිරියට හැරෙයි
ධර්ම Saturday, 28 November 2015 03:29 PM
මේ ළමයි මෝඩවෙන්නේ නැතුව ඉගෙනගන්න. ඔය මහා මෙරකට සල්ලි නැති සියයට 80 දෙමාපියන්ගේ දරුවෝ මාලබේ විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නවා (නි)
ස්මිත් Friday, 27 November 2015 12:00 PM
කාලකන්නි හැත්තෑ, පිනට ඉගන ගෙන තව රටට වින කරනවා. කිසිම දෙයකට සම්බන්ධ නැති මහජනයාට අවහිර කරමින්, අපෙත් කාලෙය් ධනයත් නාස්ති කරමින්, පලක් නැති ක්‍රියාවන් වල යෙදෙන මෝඩ රැලක්, අප පෞද්ගලික අංශයෙන් නම් රස්සාවල් හම්බ වෙන්නෙය් නැහැ (බ)
ගැමුණු Friday, 27 November 2015 01:09 PM
ඇත්තටම තමුන් විශ්ව විද්‍යාලේ ගිහින් විශ්ව විද්‍යාලේ යන්ඩ ලකුණු මදිවුණු අයට තමුන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්ඩ දෙන්ඩ එපා කියන සිවුරු ඇඳගත් අය මොන ආගමේද? තමන්ට ලැබුණු අවස්ථාව අනිත් අයට දෙන්ඩ එපා කියන අය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්ඩ නෙමේ නැවත හෝඩියට යවන්ඩ ඕන (බ)
බුවනෙක Friday, 27 November 2015 02:09 PM
පිනට ඉගෙන ගන්නවා? ලංකාවේ උසස්පෙළ සමත්වන හොදම 26% දෙන පිනට ඉගෙන ගන්නවා කියන්නද හදන්නේ? ලංකාවේ සාක්ෂරතාවය 90% ඉක්මවා තියෙන්නේ අපි හැමෝටම පිනට 1වසරේ ඉදින් 13 වසර වෙනකන් පිනට උගන්නවන එක තමයි. අවාසනාවකට ඉගෙන ගන්න අපි හැමෝගෙන්ම ගන්න බදු වලට පිනට කියල කියන එක ඔබගේ බුද්ධි මට්ටම හොදට පෙන්නවනවා. (බ)
පවිත්‍ර Friday, 27 November 2015 02:23 PM
අපරාදේ..එහෙම්මම කනත්තට හරවන්න තිබුනේ..(බ)
එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Friday, 27 November 2015 02:38 PM
නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගන්න ජීවී පුදා සටන් කළ ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට අපේ උත්තමාචාරය.බහුතරයක් දිළිඳු මිනිසුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තියෙන අයිතිය නැතිකරන්න ඉතිහාසය පුරාම පාලකයන් කටයුතු කළත් ඒවා පරාජය කළේ මෙ වැනි උද්ගෝෂණ අරගල හරහා බව මෝඩ උද්දච්ච ඉතිහාසය නොදන්නා ස්මිත් වැනි අදහස් පලකරන්නන්ට කියන්න තියෙන්නේ..අපි අද මේ බුක්තිවිදින බොහෝ අයිතීන් පිනට ලැබුණු දේ නොවෙයි ස්මිත්..අරගල උද්ඝෝෂණ හා සත්‍යග්‍රහ කරලා ලබාගත් ඒවා බවඉතිහාසය හදාරා හොදින් තේරුම් ගන්න.(බ)