IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සිසු පෙත්සම විභාගයට

විධිමත් පරීක්ෂණයක්  නොපවත්වා තමන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ගත් තීරණය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සබරගමුව විශ්ව විද්‍යාලයයේ සිසුන් 16 දෙනකු ගොනුකර තිබූ පෙත්සම් 10ක් සලකා බැලූ අභියාචනාධිකරණය සබරගමුව විශ්ව විද්‍යාලයයේ උපකුලපතිවරයා ඇතුළු විශ්ව විද්‍යාල සනාතන සභාවට දෙසැම්බර් 11 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කළේය.



අදහස් (0)

සිසු පෙත්සම විභාගයට

හිරු Wednesday, 20 November 2013 09:39 PM

ගිය අවුරුද්දෙත් සබරගමුවේ සරසවියේ ‍ශිෂ්‍යයින් මේ විදිහටම අධිකරණය හමුවේ සාධාරණයක් ඉෂ්ට කර ගත්තා. (නි)

:       0       0

සුමුදු Thursday, 21 November 2013 02:25 PM

ලංකාවේ පීඩනයට පත් වුන කෙනාට පක්ෂව නඩු තීන්දු ලැබුනේ ඉස්සර නේද? (නදී)

:       0       0

අනුරශාන්ත Thursday, 21 November 2013 10:52 AM

ඇයි විශ්ව විද්‍යාල බලවතුන් මේ දරුවන්ට මේ වගේ දඩුවම් කරන්නේ. ඒක හරි අපරාධයක්. ඉතින් මේ දරුවෝ නීති මඟට බැසීම් සාධාරණයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site