IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සිසු ගැටුමෙන් හයක් සැකපිට

පුත්තලම පාසල් සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුවකු රෝහල්ගත කැර ඇතිබවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතිබව ‍ොලීසිය කියයි.



අදහස් (0)

සිසු ගැටුමෙන් හයක් සැකපිට

ප්‍රසන්න Saturday, 23 November 2013 04:37 PM

ආ.... පුත්තලමෙ නෙ...(ස)

:       0       0

ශාන්ති Saturday, 23 November 2013 05:22 PM

දරුවනේ ඉගෙන ගන්ඩ තියෙන කාලේ ඉගෙන ගනිල්ලා (නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 23 November 2013 10:31 AM

පාසැල් යන්නේ ඉගෙන ගන්න. ඇයි එය වගේ වැඩ කරන්නේ? මෝඩ කම නේද? (නදී)

:       0       0

තරංග Saturday, 23 November 2013 10:48 AM

දෙමව්පියෝන්ට පුළුවන් තරම් ඔය වගේ උදව් කරපල්ලා (නදී)

:       0       0

ස්වර්ණ Sunday, 24 November 2013 12:07 AM

ජනතා විමුක්තිය කියන්නේ අපේ රටේ තරුණ පරපුර තුන්ගමනකට මරවපු දේශපාලකයන් මුන්ව රටින් තුරන් කරන්න ඕන (අ)

:       0       0

වන් ෂොට් Sunday, 24 November 2013 01:15 AM

ජගත් කවුද මේ පින්බිම පවුකාර කරේ ? පින්බිම කෙසේ වෙතත් මවුබිම බෙර ගත්ත මේ රජයෙන් . කලින් තිබු රජයන් මවුබිම විකුණුව යුද්දයේ මුවාවෙන් . පින්බිමක යුද්ද සිදුවන්නේ නේ මගේ අදහස (අ)

:       0       0

ජගත් Saturday, 23 November 2013 02:54 PM

මේ පින් බිම පවුකාර දේශයක් බවට පත්කළ අධම දේශපාලකයන්ට ශාප වේවා. (නදී)

:       0       0

චන්ද්‍ර Saturday, 23 November 2013 03:42 PM

ඕවට සම්බන්ද වෙන්නේ ගොඩාක් වෙලාවට රතු කමිස කාරයින් සහ කුරුටුගාමින්. මා දැක ඇත්තේ එහෙමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site