බදාදා (24) සිට දින 14ක් දක්වා රුහුණ සරසවියේ සම සෞඛ්‍යය සිසුනට කරාපිටියේ වෛද්‍ය පීඨයට ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මෙනවිය අද (23) නියෝගයක් නිකුත් කළාය.
සිසුන් පිරිසක් බදාදා මහමෝදර සිට වෛද්‍ය පීඨයට ගොස් උද්ඝෝෂණයක් පැවැත්වීමට යන බවත් එයින් සාමය කඩවන බවත් කියමින් පෝද්දල පොලිසිය අධිකරණයෙන් අතුරු තහනමක් ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසු උද්ඝෝෂණයට ගාලු උසාවියෙන් වාරණයක්
ශාන්ත දිසානායක Wednesday, 24 February 2016 07:42 AM
දෙයක් වුණාම ඒකටත් පොලීසියට බනිනවා, අනතුරක් වළක්වා ගන්න ගියාමත් දොස් නඟනවා. උද්ඝෝෂණ උපවාස වලට එළඹෙන්න/පෙළඹෙන්න කලින් එදා වේල හොයා ගන්න කුළී වැඩ කරන අහිංසක දුප්පත් මිනිසුන් ට වන පීඩනය ගැන මොහොතක් හිතුවද. මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. හැම කෙනෙකුගේම අපහසුතා ගැන හිතන්න ඒ වෙනුවෙන් රටක ප්‍රතිපත්ති තීරණ වෙනස් කරන්න රටක පාලකයකුට බැහැ. විටෙක නම්‍යශීලි විටෙක සෘජු තීරණ ගන්න නායකයෙක් රටේ ඉන්නවානේ. (ම)
සුජාන් Tuesday, 23 February 2016 12:35 PM
හොඳ තීරණයක් (නි)
දීපාල් නිරෝෂ් Tuesday, 23 February 2016 02:18 PM
උද්ඝෝෂණයක් පැවැත්වීම නිසා සාමය කඩවන බවට පොලිසිය කරන ප්‍රකාශය ඍජුවම පිළිගන්නේ කොහොමද? තීරණයක් ලබාදීමට පෙර විත්තිකරුවන්ගේනුත් විමසීම යුතු නොවේද? මම හිතන්නේ මෙවැනි නීති සංශෝදනය විය යුතුයි. ගරු විනිසුරුතුමිය අතුරු තහනම ලබා දී ඇත්තේ පවතින නීතියට අනුකුලව බැවින් එයට කීකරු වීම විත්ති පාර්ශ්වයේ වගකීමක්. එහෙත් පොලිසිය මෙම නීති අනවශ්‍ය ලෙස උපයෝජනය වැලක්වීමට සංශෝධනයක් කිරීම අත්‍යවශ්‍යයි.(හේ)
බන්දුල Tuesday, 23 February 2016 02:31 PM
ඒක හොඳයි.(හේ)