පුද්ගලික ආරවුලක් හේතුවෙන් 11 ශ්‍රේණියේ සිසුවකට පහර දී මරණ තර්ජන කළබව කියන මහනුවර පාසලක සිසුපිරිස අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන්කැර ගැනීමෙන් පසු පාතදුම්බර සමථ මණ්ඩලයට ඉදිරිපත් කළ බව වත්තේගම පොලිසිය කියයි.
පහරදීමට ලක්වූ සිසුවා යක්ගහපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර මහනුවර රෝහලට යැවිණි. ඔහු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවගොස් ඇතැයි ද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසු අවුල ලිහන්න සමථයට යවයි
සඳුන් Sunday, 21 June 2015 08:30 PM
කණ්ඩායමක් හැටියට එකතුවෙලා, ගහලා මරණ තර්ජන කලාම, සමථ මණ්ඩලයටද යවන්නේ? මැරුණත් ඕනනම් දවසක් දෙකක් රිමාන්ඩ් එකේ තියලා නිදහස් කරලා දමයි. (නදී)