IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිසුවා පැහැරගන්න කළු වෑන් රියක් ඇවිත්

නාට්‍ය හා රංග කලාව විෂය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ගොස් එමින් සිටි 17 හැවිරිදි සිසුවකු කළුතර කටුකුරුන්දේදී පැහැරගැනීමට තැත් කළ බව කියන දෙදෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

සිසුවා කළු පැහැති වෑන් රියකට දමා ගැනීමට තැත් කරද්දී ඒ අසල සිටි පිරිසක් ඔහු බේරා ගත්හ.



අදහස් (0)

සිසුවා පැහැරගන්න කළු වෑන් රියක් ඇවිත්

සමන්ත සුගතවංස Friday, 26 February 2016 04:54 AM

අරගොල්ලෝ සුදු වෑන් මේ ගොල්ලෝ කළු වෑන් අනේ රටකට ගිය කල. (අ)

:       0       0

ලහිරු ජයකොඩි Friday, 26 February 2016 06:31 AM

නැතිවෙන්නම දෙන්න තියෙන්නේ (බ)

:       0       0

ඇසළ Friday, 26 February 2016 12:49 PM

කොළොන්නාවේ එකක්ද ? (ර)

:       0       0

සෑම් Friday, 26 February 2016 07:28 AM

මේක වැරදීමක් . එක්කෝ 'කළු' ඩිෆෙන්ඩර් එකක් නැත්නම් "සුදු" වෑන් එකක් . කළු වෑන් වලින් මිනිස්සු පැහැරගන්නේ නැහැ (හේ)

:       0       0

අසාද් Saturday, 27 February 2016 07:46 AM

සුදු වෑන් වෙනුවට කළු වෑන් ආවොත් මේ ආණ්ඩුවටත් ළඟදීම ගෙදර යන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

පියසේන Friday, 26 February 2016 08:15 AM

දැන් කළු වෑන්ද කොහෙද එන්නේ.(හේ)

:       0       0

රොකී Friday, 26 February 2016 02:37 PM

සැක පිට අත් අඩංගුවට ගත් දෙන්නාගේ කතාව අහලා බලමුකෝ. කොහොම වුනත් කෙනෙකුව ඒ විදිහට බලහත්කාරයෙන් පැහැර ගෙන යන්න බැහැනේ. (ර)

:       0       0

නන්දලාල් Friday, 26 February 2016 09:17 AM

සුදු පාට වෑන් එකක් කිවුවා නම් ටිකක් විශ්වාස කරන්නත් තිබ්බා. එත් දැන් ඒවත් නැහැ නේ... (හේ)

:       0       0

කැළණි විතානගේ Friday, 26 February 2016 04:52 PM

සුදු, කළු වැන් ඩිෆෙන්ඩර් මේ බියකරු සංකෘතිය අවසන් වෙන්නෙම නැත්ද? (ර)

:       0       0

රූපසිංහ Friday, 26 February 2016 10:21 AM

විශ්ව විද්‍යාල සිසුන් ගේ ඉල්ලීම් වෙනුවට, පසුගිය ආණ්ඩුවෙන් සුදු වැන් රථ මේ, කළු වැන් රථ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site