
(රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
කාසල්රි වතුයායේ පදිංචිව සිටි නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලැබූ ඩයස් ප්‍රනාන්දු ක්ලින්ටන් (17) නැමති සිසුවකු මෙසේ අතුරුදහන්ව ඇත.
කාසල්රි ජලාශයට යාබදවම පදිංචිව සිටි ජිවිතක්ෂයට පත් සිසුවා සිය පවුලේ සමාජිකයන් සමග අද පස්වරු 3.30 ට පමණ ජලාශයේ දිය නැමට ගොස් පාසල් සිසුවා කාසල්රි ජලාශයට බැස මෙගොඩ සිට එගොඩ දක්වා පිහිනමින් සිටියදි දියේ ගිලි අතුරුදහන් වි ඇති බවයි මියගිය සිසුවා සමග දිය නැමට ගිය පවුලේ සමාජිකයෝ කියති.
දියේ ගිලි අතුරුදහන් වු පාසල් සිසුවාගේ සිරුර සොයා කාසල්රි ජලාශය භාර ආරක්ෂක අංශ නිලධාරින් , එම ජලාශයේ ධිවරයන් සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.

2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ