IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිසුවා ඇළේ ගිළේ

හොරණ කහතුඩුව මහ ඔය ඇලේ සිව් දෙනකු සමග දිය නාමින් සිටි පහළොස් හැවිරිදි සිසුවකු දියේ ගිළී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.

ඔහු වෑතර විදුහලේ සිසුවෙකි.

 

 



අදහස් (0)

සිසුවා ඇළේ ගිළේ

නිශ්ශංක Friday, 29 March 2013 01:26 PM

කොච්චර මාධ්‍යය තුලින් මේ වගේ දේවල් පෙන්නුවත් මේ කොල්ලන්ට තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 29 March 2013 01:32 PM

ගිලිලා මැරුණද ගිල්වලා මැරුවද කියලා අපි කොහොමද හරියටම කියන්නේ? (නි)

:       0       0

වරුණ Friday, 29 March 2013 03:29 PM

කියන දේ අහන්නේ නැතිකමට අන්තිමේ වන්දි ගෙවන්න වෙන්නේ ජීවිතයෙන්. (නි)

:       0       0

වරුණ Friday, 29 March 2013 03:29 PM

නොදන්නා තැන්වල නාන්න එපා කිවුවට අහන එකක්යැයි? (නි)

:       0       0

සෙන්තිල් Friday, 29 March 2013 07:03 PM

සිංහලයින් තමයි ටික ටික අඩුවෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site