
(නිමල් ජයරත්න )
දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතැයි, දෙමවුපියන් කරන ලද පැමිණිලි කිහිපයකට අනුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාශයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයෙකු අද( 07) අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
ඊයේ (06 ) දෙමව්පියන් විසින් පොලිසියට අවස්ථා කිහිපයකදී කරන ලද පැමිණිලිවලට අදාළව ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත්, එම ගුරුවරයා අතින් පාසලේ දහය වසරේ සිසුවියන් අට දෙනෙකු අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට පත්ව ඇති බවද ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
794
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2447
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිසුවියන්ට අමුතු පාඩම් කියා දෙන්න ගිය ගණිත ගුරා අත්අඩංගුවට
රුවන් Friday, 07 March 2025 04:15 PM
ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න යනකොට හාමුදුරුවෝනේ යුද්ධයට එන්නේ...!
MDFriday, 07 March 2025 09:49 PM
ගණිත ගුරුවරයා මෙහෙම නම් ලිංගික අධ්‍යාපනයට ඵන ගුරුවරුන් පාඩම් ප්‍රායෝගිකව කරන්න යයිනේ? හොඳට හිටියි නේද?
බන්ඩාර රනතුOග Saturday, 08 March 2025 02:00 PM
දැන් ඉන්න ළමයි ගුරුවරුන්ට අවනත නෑ. යමක් උගන්නන කොට ඒවා ඉගෙන ගන්නවා නෙමෙයි... ඒවා රට වටේ ගිහින් කියවනවා. ඔහොමද ළමයි හදන්නේ?