IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සිසිලියා යළි රිමාන්ඩ්

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිඳ සිසිලියා කොතලාවල යලි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් උසාවියේ දී අද (9) නියෝග කළේය. තැන්පත් කරුවන්ගේ හාරකෝටි තිස් ලක්ෂයක් වංචා කළැයි ඇයට එරෙහිව පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (0)

සිසිලියා යළි රිමාන්ඩ්

සිරිමලී Wednesday, 09 March 2016 08:55 AM

මේ මිනිස්සු රටේ කී දාහකට රක්ෂා දුන්නද . දුප්පත් කී දාහකට උදව් කරද ..අනික කෝටී ගානක් තියෙන දේපල වලින් හැම තැන්පත් කරුවටම ආපසු ගෙවනවා කියලත් පොරොන්දු වුනානේ . දරුවනුත් නැති මේ වයසක දෙන්නා හොරු කියල හිතන්න නම් බෑ..අපි නොදන්නා යමක් මෙතන තියෙනවා (ම)

:       0       0

ෆොන්සේකා Wednesday, 09 March 2016 07:35 AM

මෙයාගේ පියා කතෝලික පාසල් රජයට ගත්තු එකේ පව තමයි මේ ගෙවෙන්නේ.. (කෞ)

:       0       0

ඉමේෂ් Wednesday, 09 March 2016 07:41 AM

මේකටත් පළිගන්නවා කියලා සමහරු කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ප්‍රභා Wednesday, 09 March 2016 07:42 AM

දැන් මෙලොව වශයෙන් දුක්විඳින තවත් එක් චරිතයක් තමයි මේ. (නි)

:       0       0

විජේ Wednesday, 09 March 2016 08:15 AM

ආශාව පසුපස ඕනෑවට වඩා හඹායාමේ ප්‍රතිඵල. කවුරුත් නොවෙයිනේ මේ දේ කළේ. තමාමනේ ඉල්ලලා ගත්තේ. දැන් එය ගෙනියන්න. බැහැ කියලා බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site