IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිසිලියා යළි රිමාන්ඩ්

ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවේ සිටින සිසිලියා කොතලාවල ලබන 25 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද (11) නියෝග කළේය.

ඇය නඩුවේ 8 වැනි සැකකාරියයි. ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් යටතේ එහි සිටිනු ඇත.

 



අදහස් (0)

සිසිලියා යළි රිමාන්ඩ්

හසිත Thursday, 11 February 2016 07:50 AM

කළකම් පලදේ (ම)

:       0       0

ගුණසිරි Thursday, 11 February 2016 12:19 PM

මනුෂයින්ට වංචා නොකර සිගමන් අයැදිම සැපක් යයි මට සිතේ (බ)

:       0       0

ආනන්ද Thursday, 11 February 2016 09:35 AM

දැන් ඉතින් වැරැදි කාරයෝ නෙමෙයිනේ.(හේ)

:       0       0

මහින්ද Thursday, 11 February 2016 11:22 AM

කළ විපාක මෙලොවදී පල දෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site