IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සිසිලියා කොතලාවල ඇපැල් ගනී

තමන් ඇප මත මුදා හැරීම ප‍්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් දෙන ලද නියෝගය බලරහිත කොට සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා සිසිලි ප‍්‍රියා කාමිනි කොතලාවල අභියාචනාධිකරණය හමුවේ ඇප අයැදුම් පෙත්සමක් ගොනු කළාය.

වයස අවුරුදු 74ක් වන තමා ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළද තමන් එම සමාගමේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ නොවූ බවද පෙත්සම්කාරිය කියා සිටින්නීය.

රෝගාබාධ රැසකින් පීඩා විඳි තම සැමියා වන ලලිත් කොතලාවල වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුව බලා යාමට සැලසුම් කළ අතර ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමේ ඇතිවූ මූල්‍ය අර්බුදය හේතුවෙන් ලලිත් කොතලාවල මෙරට නැවතී සිටි බවද පෙත්සමේ සඳහන් වේ.



අදහස් (0)

සිසිලියා කොතලාවල ඇපැල් ගනී

ලලිත් Wednesday, 09 March 2016 02:59 AM

ඔබට ඇප ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් නැති බව මගේ අදහසයි (නි)

:       0       0

ආලෝක Wednesday, 09 March 2016 03:03 AM

මැතිනියනි, ඔබ ඔබේ ව්‍යාපාරයේ දියුණුවට හේතු වූ ආධ්‍යාත්මික හේතුවක් සම්බන්ධ වූ මතයක් ඒ දවස් වල ඉදිපත් කළා මට මතකයි. තාමත් එය වලංගුද ? දියුණුවට හේතුව එය නම්, ඇයි මේ ලෙස සිදුවූයේ? මේ පෙන්වා දෙන්නේ කර්මය හා කර්ම ඵලයම පිළිබඳ සත්‍යය නොවේද? (නි)

:       0       0

සුමිත් Wednesday, 09 March 2016 03:48 AM

ආලෝක ඔය හරියට හරි , හැමදේම අනිත්‍ය බව බුදු හාමුදුරුවෝ කිව්වා නේද? (ම)

:       0       0

සෙනරත් Wednesday, 09 March 2016 04:44 AM

ඔබට ඇප දෙනවා නම් තව ඇප ලැබිය යුතු නමුත්, ඇප නොලැබී සිටින ගොඩක් අය ගැනද සළකා බැලිය යුතුය. (නි)

:       0       0

නිවන්තක Wednesday, 09 March 2016 05:53 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

දුමින්ද Wednesday, 09 March 2016 07:29 AM

පසුපස එන පාප කර්ම(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site