IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිසිලියා කොතලාවලට ඇප

ගෝල්ඩන් කී ආයතනය හරහා මූල්‍ය වංචාවක් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි සිසිලියා කොතලාවලට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (31) නියෝග කළේය.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය නිදහස් කැරුණු අතර ඒ සඳහා රජයේ විධායක නිලධාරියකු හා ළඟම ඥාතියෙක් ඇප තැබීමට නියම කැර තිබිණි.

මීට පෙර ඇය ඇප ලබාගැනීමට පැමිණි අවස්ථාවේ අදාළ ඇප කොන්දේසි සපුරා නොමැතිවීම හේතුවෙන් ඇප ප්‍රතික්ෂේප විය.

නඩු විභාගය අප්‍රේල් 27 වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

සිසිලියා කොතලාවලට ඇප

රත්නායක Thursday, 31 March 2016 03:07 PM

දැන් පිනක් දහමත් කරගන්න (කෞ)

:       0       0

චන්න Friday, 01 April 2016 05:11 AM

ඔබලා විශාල රැකියා ප්‍රමාණයක් දී රටට‍ සේවයක් කළා. ඔබලා විශ්වාස කළ හොරු නිසා විශාල අපකීර්තියකට සහ කරදර වලට මුහුණ දුන්නා. (ම)

:       0       0

ඇන්ජලෝ Thursday, 31 March 2016 10:56 PM

රටට රැකියා විශාල ප්‍රමාණයක් බිහිකර, රටට අදායමක් ඉපැයූ නමුත් සමහර නිලධාරීන්ගේ වරදින් මෙවන් දෙයක් වීම ගැන අපගේ කණගාටුව! ලොකු පිනක් විශාල රැකියා ප්‍රමාණයක් ඇතිකර පවුල් ප්‍රමාණයක් රැකගැනීම. (නි)

:       0       0

රත්නායක Thursday, 31 March 2016 12:59 PM

දැන්වත් පිනක් දහමක් කරගන්න බලන්න (නි)

:       0       0

ජනක Friday, 01 April 2016 01:55 AM

මම අැන්ජලෝගේ අදහස අනුමත කරමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site