IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සිසුන් 1800 කට ජපන් කැපකරු ශිෂ්‍යත්ව ප්‍රදානයක්

ශ්‍රී ලංකා ජපන් නිපෝන් අධ්‍යාපන සංස්කෘතික කේන්ද්‍රෙය් තිස් වැනි සංවත්සරය අද (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයේන් ඇතුල්කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

එහිදී සිසුන් 1800 කට ජපන් කැපකරු ශිෂ්‍යත්ව ප්‍රදානය ජනපති අතින් සිදුවිය. එම අවස්තාවට කොට්ටේ කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර හිමිපාණන්  හා මහින්දාරාම විහාරාධිපති ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් සහභාගී විය.

DSC_1248 DSC_1255 DSC_1303 DSC_1362

 



අදහස් (0)

සිසුන් 1800 කට ජපන් කැපකරු ශිෂ්‍යත්ව ප්‍රදානයක්

සචිත් Friday, 15 January 2016 02:30 AM

ජපානය කියන්නේ එදත් අදත් හෙටත් අපිට ඉන්න අවංක මිතුරෙක්. තාක්ෂණික අංශයෙන් තවත් දැනුම හුවමාරු කරගන්න ක්‍රමයක් හදන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site