IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘සිසුන් සාකච්ඡාවට එන තුරු බලා සිටිනවා‘ - කිරිඇල්ල

වත්මන් ආණ්ඩුව සිසුන් සමග ඔනෑම අවස්ථාවක සාකච්ඡාකිරීමට සුදානම් බවත් එබැවින් පෙළපාලී යාමට අවශ්‍ය නොවන බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(28දා)  පැවසීය.

පෙළපාලියකින් සිකුරාදා (27දා) පාර්ලිමේන්තුව අසලට පැමිණි සිසුන්ටද තමා සමග සාකච්ඡාකිරීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නද කිසිදු සිසුවෙකු ඒ සඳහා නොපැමිණි බවත්, තමා ඔවුන් පැමිණෙන තුරු හවස් වනතුරුම පාර්ලිමේන්තුවේ රැදී සිටි බවත් අමාත්‍යවරයා කීය. 

අපි ඇවිත් ඉන්නේ සිසුන් බලාගන්න. ඔනෑම අවස්ථාවක අපි සුදානම්  සිසුන් එක්ක කථාකරන්න. පෙළපාලී යන්න අවශ්‍ය නැහැ. සාකච්ඡා කරන්න පැමිණෙන්න . අපි ආවේ ඔවුන් බලාගන්නයි‘ යනුවෙන් ද අමාත්‍යවරයා ප්‍රකාශකළේය.



අදහස් (0)

‘සිසුන් සාකච්ඡාවට එන තුරු බලා සිටිනවා‘ - කිරිඇල්ල

ඩිල්ෂාන් Saturday, 28 November 2015 09:37 AM

සිසුන්ට කරන්න තියෙන්නේ පෙළපාලි ගිහින් ගුටිකන එක නොවෙයි. ඔබට නුවණ තිබෙනවානේ. දේශපාලඥයින් මට්ටුකරන්න ඔබට පුළුවන් (නි)

:       0       0

යසපාල Saturday, 28 November 2015 10:45 AM

අනේ ඇත්තට? හරි පුදුමයි (නි)

:       0       0

කෝලිත Saturday, 28 November 2015 10:58 AM

ඉස්සරත් ඔහොම බලාගත් හැටි අපිට හොඳට මතකයි (නි)

:       0       0

නිර්මල Saturday, 28 November 2015 11:22 AM

ඒ මොකටද? අපි බලමුකෝ (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 28 November 2015 11:44 AM

ඇමතිතුමා එකපාරටම වෙනස් වෙලාද මන්දා. කොහොම වුණත් ඔලු පලනවාට වඩා සාකච්ඡා මඟින් විසඳාගන්න එක නම් බොහොම හොඳයි (නි)

:       0       0

නිශාන්ත Saturday, 28 November 2015 02:02 PM

අහන්නත් සතුටුයි (නි)

:       0       0

ඩිල්ෂාන් Monday, 30 November 2015 06:47 AM

සිසුනි දේශපාලකයන්ගේ ජන්ද පදනම් විනාශ කරන්න.(ම)

:       0       0

ශාලිත ප්‍රසාද් Sunday, 29 November 2015 01:18 PM

ඊස්ටර්න් ඉංජිනියරින් ෆැකල්ටි එකේ ප්‍රශ්නෙ විසඳල දෙන්න එහෙනම්. ඒ ළමයි කී වතාවක් ආවද ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරන්න? අන්න දැං කැන්වස් එකක අත්සන් එකතු කරනවා..(බ)

:       0       0

ඉසුරු Sunday, 29 November 2015 02:06 PM

කොතරම් සාකච්ඡා කළත් විසඳුම් නොලැබෙනවිට පාරට බහින්න වෙනවා අවසාන තුරුම්පුව විදිහට. ඒ මොහොතට සිසුන් පත්වනුයේ පාලකයන් අවධානය යොමු නොකරන නිසයි. අත්දැකීමෙන් මා කියන්නේ සිසුවකුට පාරට බැහැලා කෑගහන්න ආසාවක් නම් නැහැ. (නි)

:       0       0

විජිත් Saturday, 28 November 2015 06:21 PM

ආවට පස්සේ මොකක්හරි ප්‍රශ්නයක් ඇතිකරන්න නම් එපා. මොකද අපි නොදන්නා දේශපාලඥයින්ගේ සාකච්ඡා... (නි)

:       0       0

තිලක්ෂන් Sunday, 29 November 2015 02:22 PM

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පැනනැඟී ඇති ගැටලුව පිළිබඳව කොතරම් කතාකළාද ඔබතුමා සමඏ? කෝ විසඳුම්? (නි)

:       0       0

ගයාන් Sunday, 29 November 2015 02:06 AM

අපි දන්නවනේ ඔය කතා ඉතින්... (නි)

:       0       0

ශාන්ත Saturday, 28 November 2015 09:23 AM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site