IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සුසාන භූමියේ දිවිගෙවූ පවුලට රාජ්‍ය ආරක්ෂක ඇමැති පිහිට වෙයි

ඉහළ බියන්විල මංකඩ පාරේ පැෂන්වත්ත පොදු සුසාන භූමියේ ප්‍රජා ශාලවේ දිවි ගෙවන දරු පවුලක් මුණ ගැසී ඔවුන්ට නිවසක් ලබාදීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පොරොන්දු විය.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සම්පත් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

20151115DSC_0881 D20151115SC_0873 DS20151115C_0882 DSC20151115_0889

 



අදහස් (0)

සුසාන භූමියේ දිවිගෙවූ පවුලට රාජ්‍ය ආරක්ෂක ඇමැති පිහිට වෙයි

නිලංක Monday, 16 November 2015 07:54 AM

පින් අතෙ වැඩක් ඇමතිතුමනි .ඔබ තුමා අපේ පිනුත් අරගෙන වැඩි වැඩියෙන් ඔය වගේ හොද වැඩ කර ජීවත්වෙන්න ..බුදු සරණි (ම)

:       0       0

කපුගේ Monday, 16 November 2015 08:07 AM

මිනිසුන්ගේ හද ගැස්ම හඳුනන ඔබට පින් මෙවන්  සත් ක්‍රියාවක් කිරිම ගැන සතුටු වෙනවා   (ම)

:       0       0

කපුගේ Monday, 16 November 2015 08:07 AM

රත්‍රන් හැන්ද අතේ තියන් උපන් ඇමති තුමනි, මිනිසුන්ගේ හද ගැස්ම හඳුනන ඔබට පින් (ම)

:       0       0

නලින් Monday, 16 November 2015 04:03 AM

ගරු ඇමතිතුමනි, සියඹලාපේ හන්දියෙත් ඉන්නවා දුප්පත් පවුලක් මහපාර අයිනේ ගහක් යට. ඔබතුමාගේ බියගම කාර්යාලයටත් කිට්ටුයි. අනේ එයාලටත් ගෙයක් හදල දෙන්න. මනුස්සය ඉන්නේ රෝද පුටුවේ. (රේ)

:       0       0

ඩෙන්සිල් Sunday, 15 November 2015 04:23 PM

ඇමති තුමනි,ඔබ තුමා මුළු රටටම,මුළු ඇමතිවරුන්ටම පෙන්නුවේ යහපත් වැඩක්.තමා ගැන විතරක් හිතන සමාජයක.ඔබ තුමාට මම ගරු කරනවා ඇමති තුමනි. (බ)

:       0       0

ප්‍රියංකර Monday, 16 November 2015 08:30 AM

ඒකනම් හරිම හොඳ වැඩක් මෙන්න මේවයි කරන්න ඕන රුවන් මහත්තයාට පින් (බ)

:       0       0

පති Monday, 16 November 2015 04:22 AM

ඉස්සරහට ගෙවල් නැති හැමෝම සුසන භුමිවල පදිංචි විය යුතුද?. එතකොටද ගෙවල් දෙන්නේ.(ම)

:       0       0

ඉසුරන්දි Monday, 16 November 2015 04:33 AM

අහන්නත් සතුටු පුවතක්. (බ)

:       0       0

ශාන සෞදි Monday, 16 November 2015 05:16 AM

ඉතාමත් වටිනා පින්කමක් ඔබ තුමාට සැමදාම ජනතාවගේ ප්‍රණාමය ලැබේවා.මෙවැනි යහපත් දේශපාලකයන් යන මාවතේ අනෙකුත් අයත් යන්නේ නම් ශ්‍රී ලංකාව ස්වර්ග රාජ්‍යයක් වෙනවා නොඅනුමානයි පසුගිය අය මෙන් ජනතා පන්නා දමා ජනතාවගේ දේ හුරාගන කන දෙසපලකයෙක් නොවේවායි මම ප්‍රාර්ථනා කරමි. (ම)

:       0       0

පෙරේරා Monday, 16 November 2015 05:40 AM

ඔන්න ගෙයක් ඕනනම් ගන්න ඕන පියවර.(ම)

:       0       0

තමර Sunday, 15 November 2015 06:05 PM

මැරිච්ච මිනිස්සු එක්ක ඉන්න එක පහසුයි මිහිපිට ඉන්න පවුකාරයන්ට වඩා. ඇමතිතුමාට පින්! (නි)

:       0       0

රොෂාන් Monday, 16 November 2015 05:44 AM

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන තුමාට ගොඩක් පින් අනේ එයාලටත් ගෙයක් හදල දෙන්න.(ම)

:       0       0

කුමුදු කුමාර Monday, 16 November 2015 09:22 AM

මේවා කරන්න තමයි පාලකයන් විදියට ඔවුන් පත්කරන්නෙ ලංකාවේ මිනිස්සු බත් පැකටඑකට අරක්කු ටිකට චන්දෙ නොදී හිටියනම් ඕව අපූරුවට පාලකයො කරාවි (අ)

:       0       0

නිහාල් Sunday, 15 November 2015 07:12 PM

රුවන් මහතාගේ මෙම ක්‍රියාවට මල් මිටක්! (නි)

:       0       0

අසෝක Sunday, 15 November 2015 08:23 PM

රටක සංවර්ධනය කියන්නේ ලෝකෙටම ණයවෙලා අධිවේගී මාර්ග හදන එකවත් ගුවන් තොටුපොළවල් හදන එකවත් නෙමෙයි. සංවර්ධනයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවටත් ලැබීය යුතුයි. (නි)

:       0       0

අසෝක Sunday, 15 November 2015 08:26 PM

මෙවැනි දුප්පත් පවුල් තව කොතෙකුත් ඇද්ද? මෙවැනි දුප්පත් අයට පිහිටවීමට පොදු යාන්ත්‍රණයක් තිබිය යුතුයි. (නි)

:       0       0

අරුණ Sunday, 15 November 2015 08:30 PM

ලොකු ‍උදවුවක් ඔබතුමා කළේ (නි)

:       0       0

වීරවර්ධන Monday, 16 November 2015 09:51 AM

අනිත් අයත් මෙය ආදර්ශයට ගත යුතුයි මේවගේ කීදෙනෙක් ලංකාවේ ඉන්නවද.. මෙයා එක අයෙක් විතරයි. ටිකක් ඇවිදලා බලන්න. (බ)

:       0       0

කුමාර Sunday, 15 November 2015 08:52 PM

ලොකු පිනක්! (නි)

:       0       0

නිමල් Sunday, 15 November 2015 09:10 PM

හැමෝම මෙතුමා වගේ වෙනවා නම්... (නි)

:       0       0

කිත්සිරි Sunday, 15 November 2015 09:06 PM

ඔබතුමා රටට වාසනාවන්! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 15 November 2015 10:17 PM

මෙවැනි යහපත් දේශපාලකයන් යන මාවතේ අනෙකුත් අයත් යන්නේ නම් ශ්‍රී ලංකාව ස්වර්ග රාජ්‍යයක් වෙනවා නොඅනුමානයි (නි)

:       0       0

සමී Monday, 16 November 2015 06:02 AM

මම හොද මහින්ද වාදියෙක් එ්ත් ඔබ මේ කළ වැඩේ අති උතුම් ක්‍රියාවක් ඔබට ජය ! (බ)

:       0       0

රහුමාන් Monday, 16 November 2015 01:15 AM

අැමතිතුමනි, ඔබට ස්තුතියි. (නි)

:       0       0

දොන් Monday, 16 November 2015 06:44 AM

හොඳ දෙයකි, අපගේ ආචාරය. එය ඔබේ පුද්ගලික ගිණුමෙන් නම් ආචාරය දෙගුණ වේවි. (ස)

:       0       0

තිවංක Monday, 16 November 2015 02:04 AM

ඔබතුමාට ජය! (නි)

:       0       0

සුමනපාල Monday, 16 November 2015 03:04 AM

ඔවුන් දුප්පත් උනත්, මැති ඇමතින්ට වැඳගෙන අඩ වැටීම අනුමත කළ නොහැකි. මෙය මැති ඇමතිවරුන්ගේ රාජකාරියකි. ඔවුන් ජනතාව විසින් පත් කරන්නේ මේවා කිරීමට මිසක්, මේවා මගින් තමන්ට ලකුණු දමාගැනීම හෝ දුප්පතුන් ඉදිරියේ විශේෂ උතුම් පුද්ගලයන් ලෙස වැජබීමට නොවේ. (ම)

:       0       0

ඇසළ Monday, 16 November 2015 07:13 AM

මේක පොරොන්දුවක් විතරයි. අනිත් දේශපාලුවන්ගේ පොරොන්දු වගේ නොවේවායි පතමි. (බ)

:       0       0

සුනිමල් Monday, 16 November 2015 03:25 AM

පින් සිද්ද වෙන වැඩක්....(රේ)

:       0       0

චානක Monday, 16 November 2015 07:18 AM

හොද අැමැතිවරුන්න්ට වැඩකරන්න ඉඩදෙමු ගරුකරමු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site