IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සීසන් ටිකට් වංචාවක්

හික්කඩුවේ සිට මරදාන දක්වා දෙවන පන්තියේ සීසන් ටිකට් වලින් මුදල් වංචා කළැයි දුම්රිය ස්ථානාධිපතිවරයකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

සීසන් ටිකට් වංචාවක්

සුනිල් යහම්පත් Tuesday, 01 October 2013 05:36 PM

ලොකු එකාගේ ඉඳලා පොඩි එකා දක්වා වංචාව ගසා කෑම.. (නි)

:       0       0

රත්න Wednesday, 02 October 2013 01:12 AM

තමන්ටම කියලා රැකියාවක් තියෙනවා. අවංකවම සේවයක් නොකළොත් මේ රට දියුණු කළ හැකිද? මේ වගේ වංචාකාරයෝ ඉන්න හැම තැනකම පාඩු. මේ අයගේ වත්කම් ගැන පරික්‍ෂණයක් කළ යුතුයි. රටට ජාතියට ආදරය නොකරන අය ඉන්නකම් ,මේ රට පෙරට ගෙනියන්න නොහැකිය. (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 01 October 2013 05:55 PM

කොහේද දන්නෙ නැහැ පදිංචිය? (නි)

:       0       0

2500 යේ බන්දුල Tuesday, 01 October 2013 05:59 PM

අපරාදේ! ගාන වෙනස් කරපු ටිකට් සුද්දන්ට විතරක් දුන්නා නම් වැඩේ තාම යනවනේ. ඉහගෙන කන්න එපා (නි)

:       0       0

බණ්ඩා Wednesday, 02 October 2013 02:42 AM

කවදාවත් ඉතුරු සල්ලි හරියට දෙන්නේ නැහැ (නි)

:       0       0

උපාලි Wednesday, 02 October 2013 02:54 AM

හැම හොරාම හිතනවා තමන් අහුවෙන්නේ නැහැ කියලා. නමුත් සෑම හොරකමක්ම අහුවෙන්න වුවමනා අතපසුවීමත් ඒ හොරකමේම ගැබ් වෙලා තියෙනවා. ඒ 'අතපසුවීම' හරියට දකින්න පුළුවන් පරීක්ෂකයෙක් අත ගහපුගමන් හොරකම අහුවෙනවා. එස්.එම්. මේ බව දැනගෙන ඉඳලා නැහැ වගේ. (නි)

:       0       0

මංජු Wednesday, 02 October 2013 11:05 AM

දයා, ඔයා ඔච්චරම ගොන්ද?? උපාලිගේ අදහස් වටිනවා... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 292 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site