IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිසුනට ගැසුවැයි හිටපු ප්‍රා මන්ත්‍රී හොයයි

16 හැවිරිදි  පාසැල් සිසුවකු  හා  එම වයසේ සිසුන්  හතර දෙනකුට පහර දී තුවාල සිදු කළැයි හිටපු  ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයි මුන්දලම පොලීසිය කියයි.

මංගලඑලිය  දුම්රිය ස්ථානය අසලදී  ඔවුන්ට පහර දී ඇත.



අදහස් (0)

සිසුනට ගැසුවැයි හිටපු ප්‍රා මන්ත්‍රී හොයයි

චතුල වෙරෝනා Tuesday, 28 May 2013 02:19 PM

රත්නගේ අදහස අනුමතයි.(නදී)

:       0       0

රංජනී Wednesday, 29 May 2013 12:34 AM

අවුරුදු 18 වැඩි වුණා නම් කොහොමද ? 16 ළමුන්ගෙන් ඡන්දෙ ගන්න බැහැනේ. (නි)

:       0       0

වරුණ Tuesday, 28 May 2013 02:22 PM

ගහල මදි. මහ මිනිස්සු මේ ගොල්ලන්ටම වෙන්න ඇති ඡන්දෙ දුන්නේ? දැන්වත් මොලේ පෑදෙයිද බලමු. හරි මිනිස්සු තෝරා බේරා ඡන්දෙ දෙන්න (නි)

:       0       0

උපාලි Tuesday, 28 May 2013 02:39 PM

අපට නියම එඩිතර නිර්භීත ජන නායකයින් පිරිසක් කොළඹ විතරක් නෙමෙයි පළාත්, ප්‍රාදේශීය මට්ටමේත් ඉන්න බව දැනෙන කොට පුදුම සතුටක් දැනෙනවා. පාසල් ශිෂ්‍යයන් වැනි ඉතා භයානක පුද්ගලයන්ට වුනත් මේ අය මුහුණදෙන හැටි බය නැතුව. (නදී)

:       0       0

සනත් Tuesday, 28 May 2013 03:10 PM

ආයෙම ප්‍රාදේශීය සභා රැල්ලක් ඇති වෙන්න වගේ යන්නේ.දෙමව්පියනි. කෙල්ලෝ ගෙට ගනිල්ලා.(නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 28 May 2013 03:34 PM

ඇයි ගහද්දී බලන් හිටියේ මේ ඉලංදාරි ටික. දෙන්ඩයි තිබ්බේ ඉස්කෝලයක් ගාවින් යද්දී කකුල් පන නැති වෙන්න මෙයාලගේ.(නදී)

:       0       0

සරත් ඩු Tuesday, 28 May 2013 08:38 PM

මම හිතන්නේ එයා හොද කෙනෙක් වෙන්න ඇති. ඒත් එයාට පාර්ලිමේන්තු යන්න ආසා ඇති. ඊට කලින් සුදුසුකම් ටික හදාගන්න එපැයිනේ? (නි)

:       0       0

හේරත් Tuesday, 28 May 2013 04:12 PM

ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ

:       0       0

පෙරේරා Tuesday, 28 May 2013 04:57 PM

ගිහින් ඉන්න තැනකින් අල්ලගෙන එනවා ඇරෙන්න මොනවට පරීක්ෂණ කරනවද? (නි)

:       0       0

කෝලිත Tuesday, 28 May 2013 05:38 PM

ඔය ළමයම එයාට ගහගන්න ඇති. වැඩිදුර පරීක්ෂණ කරලා බලලම අපිට කියන්න (නි)

:       0       0

මිණිපේ Tuesday, 28 May 2013 10:45 PM

ඔය ප්‍රාදේශිය සබා විසිරවනු මැනවි.කොඩිවිනය කපනු. (නි)

:       0       0

ජීවන්ත Tuesday, 28 May 2013 01:52 PM

" 16 හැවිරිදි පාසැල් සිසුවකු හා එම වයසේ සිසුන් හතර දෙනකුට" ? (නදී)

:       0       0

රත්න Tuesday, 28 May 2013 01:58 PM

සිසුන්ට උන්ඩ 20ක් දැමූ තුවක්කුවක් බැගින් නිකුත් කරනු. (නදී)

:       0       0

කමල් Tuesday, 28 May 2013 01:59 PM

මේ ගහගෙන යන විදිහට ඊළඟට ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු මොන්ටිසෝරි ළමයින්ටත් ගහයි. මේ අයගේ කඳ කැම්පස් උනාට ඔළුව මොන්ටිසෝරි.(නදී)

:       0       0

ඇසල Tuesday, 28 May 2013 02:10 PM

මෙන්න තවත් අනගි පුවතක්. හිටපු පලා බබෙක් බාල වයසේ පාසල් සිසුන් පිරිසකට පහර දෙයි. පොලිසිය පරීක්ෂණ අරබා ඇත. මහජනයා උද බලාගෙන ඉඳියි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site