IMG-LOGO

සුව සේවයේ තවත් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ ළදරු හා මාතෘ මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (11) පැවැසීය. 

ගාලුමුවදොර හෝටලයේ පැවැති ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් සේනාරත්න මහතා එසේ කීය. 

ළදරු, මාතෘ හා මුල් ළමාවියේ පසුවන දරුවන්ගේ සෞඛ්‍ය වර්ධනය කිරීමෙහිලා මෙරට ළමා විශේෂඥ වෛද්‍යවරුන් සුවිශේෂී කාර්යභාරයක් කර ඇතැයි කී අමාත්‍යවරයා තරුණ පරම්පරාවේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමේ කාර්යය ද ඔවුන් ඉටු කරණු ඇතැයි කීවේය. 



අදහස් (0)

සුව සේවයේ තවත් වාර්තාවක්

චින්තක Thursday, 11 August 2016 04:48 PM

ලෙඩෙක් මැරුනහම උඩපැනගෙන අදහස් දාන අය මේවා ගැන කතා නැද්ද...? (නි)

:       0       0

හිමාල් Friday, 12 August 2016 04:23 AM

එහි ගෞරවය පවුල් සෞඛ්‍ය නිලධාරීනියන්, හෙදියන් ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂෙත්‍රයටම හිමි වෙන්න ඕන. ඒ වගේම සෞඛ්‍ය ගැන ජනතාව දැනුවත් කරන මාධ්‍ය ආයතන හා වැඩසටහන් වලටත් ඒක හිමියි. (ම)

:       0       0

ගයාන් Friday, 12 August 2016 05:01 AM

එහෙම අඩු විමක් දක්නට ලැබෙනවා නම් ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

කසුන් Friday, 12 August 2016 05:40 AM

ඇත්තටම මෙය තමයි රටක් විදියට ඉදිරියට යනකොට වෙන්න ඕනි දෙය (හේ)

:       0       0

දිල්ශාන් Friday, 12 August 2016 06:02 AM

එවැනි අඩුවීමක් වුන කියන්නේ කොහොමද, මෙයට අවුරුදු 25 කටකලින් වාර්ෂික මාතෘ මරණ 1 ට බස්සලා තිබුන කොට? (හේ)

:       0       0

ටෙෂාන් Thursday, 11 August 2016 07:39 PM

සුබ ආරංචියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site