සෞඛ්‍ය සේවයේ හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය වෘත්තිමය සේවාවන්ට බලපා ඇති උසස් වීම් ,දීමනා,හා වැටුප් විෂමතා අර්බුධයන්ට වහා විසඳුම් ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට බල කෙරෙන සංකේතාත්මක විරෝදයත් හෙද පරිපුරක අතුරු වෛද්‍ය වෘත්තිමය සේවාන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය කොළඹ ඩීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අද (23) පැවැත්විණි.
‘වාරණයද?-විසඳුම්ද?’යන තේමාව යටතේ අදාල වෘත්තිය සමිති නිලධාරින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව පැවති අතර ඔවුන්ගේ සටන් පාධ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඩ විරෝධතාවයේ නිරත විය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුව සේවකයෝ රතු එළිය දල්වති
කුමාර Monday, 23 December 2013 04:45 PM
හෙදියෝ නම් අඩුපාඩු අමාරුකම් මැද තමයි වැඩකරන්නේ, ඒ වුනාට අතුරු වෛද්‍ය වෘත්තිමය සේවාවන් හොඳට සල්ලි හොයනවා, එයාල වැඩිපුර කාලේ ගතකරන්නේ රාජකාරි වෙලාවේදී රෝහල් වලින් පිට. කුමාර් (දිල්)