සිය සැමියා විසින් වින්නඹු කම් කොට දරු ප්‍රසූතිය සිදු කළ 36 හැවිරිදි සිවු දරු මවක මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
කල්පිටියේ පූලච්චේනේ අබ්දුල් වාහීද් සිත්ති රවුලා එසේ මිය ගොස් ඇත.
දින අටකට පෙර පිරිමි දරුවෙකු ප්‍රසූතකොට ඇති අතර, දරුවාගේ පෙකණි වැළ කතුරකින් කපා, ඇගේ සැමියා විසින්ම දරු ප්‍රසූතිය සිදු කොට ඇතැයි පරීක්ෂණ මෙහයවන කල්පිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ජී.ගුණරත්න මහතා පවසයි. මීට පෙර දරුවන් තිදෙනකුගේ ද වින්නඹුකම් කොට ඇතැයිද කියනුයේ ඇගේ සැමියාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සිව්වැනි වින්නඹුකම වරදී
චමල් Sunday, 28 August 2016 01:47 PM
රිස්වාන්, ඒවාට පුහුණුවූ කට්ටියක් ඉන්නවා. ඔලුවේ තියෙන මනස්ගාත අත්හරින්න. (නි)
චමල් Sunday, 28 August 2016 05:28 AM
ගොඩක් වීඕජීලා පිරිමිනේ. ඒක... එක්කොත් ඕනේ නැහැ. සහජීවනේනේ (බ)
ගයාන් Sunday, 28 August 2016 05:35 AM
මම කියන්නද ඇයි ඉස්පිරිතලේ ගියෙ නැත්තෙ කියල? (බ)
තරංග Sunday, 28 August 2016 05:43 AM
පවු! බොහොම ආදරෙන් ජීවත්වූ දෙදෙනෙක් වෙන්න ඇති (නි)
කුලරත්න Sunday, 28 August 2016 06:18 AM
කණගාටුදායක පුවතක් (නි)
චමල් Sunday, 28 August 2016 06:27 AM
ගයාන් , කියන්න එපා. සහජීවනෙට හොඳ නැහැ (බ)
ඉසුරන්දි Sunday, 28 August 2016 07:53 AM
මෙවැනි අවදානම් අවස්ථාවක් ඇයි අපේ මිනිස්සු සුළුවෙන් හිතන්නේ වෛද්‍ය උපදෙස් ගන්නේ නැතුව (බ)
මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 28 August 2016 07:47 AM
මේ පුහුණුව හැම පිරිමියෙකුටම දුන්න නම් රජයටත් ලාබයි. (බ)
ලාල් ප්‍රියන්ත Sunday, 28 August 2016 08:00 AM
ගයාන් ඇත්තටම ඇයි ඉස්පිරිතාලේ ගියේ නැත්තේ. කඩේ වහයි කියල බයටද (බ)
වසන්ජය Sunday, 28 August 2016 08:36 AM
ගයාන් කියන්න ඇයි අතරමග නැවැත්තුවේ (බ)
අරුණ Sunday, 28 August 2016 09:42 AM
මේවා සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු අතින් සිදුවියයුතු කටයුතු නේද? අපරාදේ ජීවිතයක්! (නි)
ගයාන් Sunday, 28 August 2016 10:23 AM
චමල් උත්තරේ දීල ඔන්න. දී කිරට කවුද සාක්කිත් දීල (බ)