(එස් .ඩී. කොඩිකාර)
මත් පෙති අලෙවි කළ බව කියන සිවිල් ඉංජිනේරුවකු බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව කොස්මෝදර පොලීසිය පවසයි.
බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ (31) හැවිරිදි ,වරල්ල පදිංචි සිවිල් ඉංජිනේරුවකු බව බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
සැකකරුද මෙම මත් පෙති භාවිතා කරන බවට පරීක්ෂණ වලින් හෙළි වී ඇති අතර මොහු මෙම මත් පෙති මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් ඉලක්ක කර ගනිමින් එක් පෙත්තක් රුපියල් 100.00 ට අලෙවි කරන බවට සැකකරු පාපෝච්චාරණය කර ඇති බව වැටලීම සිදු කළ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සිවිල් ඉංජිනේරුවා මත් පෙති සමග මාට්ටු