IMG-LOGO

සිවිල් ආරක්‍ෂක සෙබළුනටත් විශ‍්‍රාම වැටුප්.

සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළ සෙබළියනට විශ‍්‍රාම වැටුපක හිමිකම ලබාදෙන බව මහින්ද රාජපක්‍ෂ ජනපති මිහින්තලේ සරසවි බිමේදී අද සවස ප‍්‍රකාශ කෙළේය. සිවිල් ආරක්‍ෂක බළකායේ රණවිරු ස්මාරක මිහින්තලේ විවෘත කිරීමෙන් පසුව ජනපති එසේ කිවේය. එම බළකායේ සෙබළු 41500 දෙනෙක් සිටිති.



අදහස් (0)

සිවිල් ආරක්‍ෂක සෙබළුනටත් විශ‍්‍රාම වැටුප්.

pradeep Thursday, 19 January 2012 07:44 PM

ඈත්තටම ​​හොද වැඩක් ​කළේ ජනාධිපති මහින්ද මහත්තයා

:       0       0

දිලීප Thursday, 19 January 2012 10:16 PM

නියමයි. අද අපි නිදහසේ ඉන්නේ එයාල නිසා කියල ඉමතක කරන්න එපා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1686 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site