අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහය සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිල නිවසට වැඩම කරවාගෙන ඒමට ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ද මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු දායකකාරකාදීහු ද සිංගප්පූරුවට ගියහ.
සෝභිත හිමියන් වෙනුවෙන් මතක වත්‍ර පූජා කිරීම ද තානාපති නිල නිවසේ දී සිදු විය.
දේහය අද රාත්‍රියේ කොළඹට වැඩම කරවීමට නියමිතය.
සෝභිත හිමියන්ගේ අභාවය සැලවීමත් සමග මුළු රටම කම්පාවටත් ශෝකයටත් පවත් වූ බව අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ කියති.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිවුරේ වික්‍රමය පෙන්වා සෝභිත හිමියෝ නික්ම යති
ෂාන් Wednesday, 11 November 2015 09:12 AM
මම හිතන්නේ මුළු ලංකාවම නින්දෙන් එත් සොභිත හාමුදුරුවන්ගේ හඩ තාමත් දෝංකාර දෙනවා පාලකයන් හරිමගට ගන්න (ම)
විජේසේකර Monday, 09 November 2015 05:11 PM
ඔබවහන්සේ යළිත් මේ මව්බිමේ ඉපදේවා! ඔබවහන්සේට අජරාමර නිවන් සුව පතනවා. (නි)
කිත්සිරි Monday, 09 November 2015 08:43 AM
සම්බුදු නාහිමියන්ගේ මග ගමන් කළ සෝභීත හිමියනි සම්බුදු සාසනේ මහා මෙහෙවරක් කළ ජාතියය අවදි කළ හිමියනි තවත් බොහෝ දේ ඉදිරියේ තිබුණත් අපේ අවාසනාව කියා පා නික්ම ගියෙමි.මෙම කුරිරු යුගය නිමකරන්න තවත් සොබිත හිමිනමක් මෙලොව ඉපදිද අපි නොදනිමි. හිමියනි නිවන්සුව පතමි (ම)
උපාලි Monday, 09 November 2015 09:10 AM
නිවන් සුව ලැබේවා (ම)