IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සංවර්ධන සමිතියේ ගුටිකෙළි සංදර්ශනයක්

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයයේ පාසල් සංවර්ධන සමිති නිලවරණ රැස්වීමේ ඇතිවූ ගැටුමකින් ගුරුවරයෙක් ද, උපාධිධාරී අභ්‍යාස ලාබියෙක් ද තුවාල ලදහ.

රැස්වීම සහ නිලවරණය නිත්‍යනුකූල නොවන බව හිටපු ලේකම් අජිත් රාජපක්ෂ මහතා කියයි.

විදුහල්පති ලයනල් විජේසිංහ මහතා පැවසුවේ මව්පියන්ට ලිඛිතව දැනුම් දී මෙම මහ සභාව සහ නිලවරණය පැවැත්වූ බවයි.

දෙදහසක පමණ මවුපියන් පිරිසක් පැමිණ සිටි බවත්, අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ පිරිසක් කලහ කළ බවත් ඔහු කියයි.



අදහස් (0)

සංවර්ධන සමිතියේ ගුටිකෙළි සංදර්ශනයක්

ඉෂාන් Friday, 29 March 2013 01:35 PM

ඕක තමයි අපේ ගතිය... (නි)

:       0       0

ලුම්බිණි Friday, 29 March 2013 01:48 PM

අද කාලයේ ලංකාවේ සිදුවන බොහොම දේවල් අවසන් වන්නේ ගුටි කෙලි වලින් තමයි. වෛරය තරහ වගේ දේවල් වලට ඉඩක් නැහැ කියලා දේශනා කරන අය පවා එහෙම කියලා ගිහින් තමන් එපා කියපු දේම කරනවා. නීතිය කාටත් එකයි කියන අය එහෙම කියලා කරන්නේ අනික් පැත්ත. මේ තමයි අපි ලබා උපන් හැටි. (නි)

:       0       0

ගාමිණී Friday, 29 March 2013 01:59 PM

නිලවරණයේදී මෙහෙම නම් පස්සේ කොහොම තියෙයිද? (නි)

:       0       0

රැන්ඩි Friday, 29 March 2013 02:10 PM

ගම් වල මිනිස්සු‍නේ... (නි)

:       0       0

අජිත් Friday, 29 March 2013 02:35 PM

කුඩම්මත් ඉදලා කැවුම් පුංචි කරන්නේ මොකටද කිව්වලු.(නදී)

:       0       0

නිමාලි Friday, 29 March 2013 02:40 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

හිරාන් Friday, 29 March 2013 02:43 PM

නූගත් මිනිස්සු. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 29 March 2013 03:09 PM

කොතන හරි ගහගන්නෙ නැතිව යම් දෙයක් අවසන් වුණොත් පත්තරේ දාන්නකො. අපි දන්නවා දැන් හැම තැනම, හැම දෙනෙක්ම, හැම වෙලාවෙම ගහගන්න තමයි බලාගෙන ඉන්නෙ. ඉතින් කොහේ හරි ගහගත්තෙ නැත්නම් තමයි ඒක ප්‍රවෘත්තියක් වෙන්නෙ! (නි)

:       0       0

පෙරේරා Saturday, 30 March 2013 06:57 PM

ගුටි කෙලි සංවර්ධන සමිතියේ වෙන්න ඇති.(නදී)

:       0       0

තිසල් Friday, 29 March 2013 03:16 PM

කවුරු මොනවා කිවුවත් අපි මනස විකෘති කරගත් සතුන්ය. (නි)

:       0       0

වරුණ Friday, 29 March 2013 03:28 PM

පාසැල් සංවර්ධනය කරන්න මෙහෙම ගුටි ඇන ගන්නවද?(නදී)

:       0       0

නිමේන්ද්‍රා Friday, 29 March 2013 04:21 PM

මිනිසුන්ගේ අසහනය පිටකරන හැටි.(නදී)

:       0       0

සේනක Friday, 29 March 2013 04:33 PM

මම මේ විදුහලේ ආදි ශිෂ්‍යෙයක්. දැන් මේ පාසැල ගොඩක් දියුණු නිසා හැම කෙනාම ඒක තමන්ගේ බුදලය කරගන්න හදනවා. නමුත් 1975 වර්ෂයේ මේක පටන්ගත්තේ ඉතාම අඩු ළමයි ගානකින්. ඒ කාලේ කව්රුවත් මේ පාසැළට ළමයි දාන්න කැමති වුනේ නැහැ. දැන් අල්ලපු වැටේ ළමයවත් දාගන්න බැහැ. නමුත් අම්බලන්තොට, මිද්දෙනිය, සූරියවැව වගේ පළාත්වල ඝමයි මේ පාසැලේ ඕනාතරම් ඉන්නවා. ඉතින් ගුටුකෙලියක් ගිය එක අහන්න දෙයක් නැහැනේ.(නදී)

:       0       0

මුතුකුඩ Friday, 29 March 2013 07:20 PM

මිනිසාෙග් අසාහනයේ උචිචතම අවස්ථාවක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site