IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ස්වර්ණ ජුබිලියට කෝටි 200ක මල් වෙඩි

කුවේට් රාජ්‍යයේ ස්වර්ණ ජුබිලිය සැමරීමේ උළෙලට පැයක් පුරා මල්වෙඩ් 77282ක් කුවේට් අගනුවර  අහසේ මනරම් ලෙස ලස්සන විය. ඊට පවුම් කෝටියක් හෙවත් රුපියල් කෝටි 209ක් වැය විය. එම සංදේශය කෙතරම් ලස්සන වූයේ දැයි කියතොත් එය ගිනස් වර්තාවක් ලෙස ඉතිහාසට එක් විය. ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවක් හා පාර්ලිමේන්තුවක් පිහිටුවා පනස් වසරක් ගතවීම සැමරීම වෙනුවෙන් මේ ගිනි කෙළි සංදර්ශනය පැවැත්විණි. කුවේට් රාජ්‍ය නායක එමීර් ෂික් අබ්දුල්ලා අල් සලීම් අල් සබා ප්‍රකාශ කෙළේ රජය වඩවඩාත් ප්‍රජාතන්ත්‍රවාදයට හා ජාතික සමගියට කැප වන බවයි.



අදහස් (0)

ස්වර්ණ ජුබිලියට කෝටි 200ක මල් වෙඩි

හිල්මි Sunday, 18 November 2012 03:43 AM

මේ පුච්චප සල්ලි හදිස්සියේ දුප්පත් රටකට දුන්නා කියලා හිතමුකෝ. හැබැයි කොහේට දුන්නත් ලංකාවට නම් නොදෙන බව මට ස්ථිරවම කියන්න පුලුවන්. (නි)

:       0       0

නිශාන්ත Saturday, 17 November 2012 04:33 PM

මම නම් කියන්නේ සල්ලි තියෙනවාබම් කමක් නැහැ

:       0       0

මුතුකුඩ Friday, 16 November 2012 11:15 PM

ජුබිලිය නම් හොදයි. ඒත් මෙතරම් සල්ලියක් පත්තු කිරීම නම් හරිම අපරාධයක්. (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් Friday, 16 November 2012 11:54 PM

අපිත් ගියා බලන්න, හරිම ලස්සනයි. වචන වලින් විස්තර කරන්න බැරි තරමට සුන්දර සිහිනයක් වගේ. පැයකුත් විනාඩි තිහක් එක දිගට කුවේට්‍ මුහුදු කලපුවේ ජලය මතුපිට මෙම සංදර්ශනය පැවතුනා. ගූගල් සර්ච් වලින් කුවේට් ෆයර් වර්ක්ස් ටයිප් කරලා ඉමේජ් ක්ලික් කරන්න. පින්තූර බලන්න පුලුවන්. යූටියුබ් ගිහින් වීඩියෝ බලන්නත් පුලුවන්. (නි)

:       0       0

අචිනි Sunday, 18 November 2012 10:04 AM

අයියෝ ඕවා මොනවද? අපේ දේශපාලකයින් දුප්පතුන්ගෙන් කොච්චර නම් සල්ලි වංචා කරනවද? (නි)

:       0       0

ජබීර් Saturday, 17 November 2012 06:20 AM

නරක වැඩක් (ස)

:       0       0

හර්ෂණ Saturday, 17 November 2012 08:35 PM

ඕවා මොන තරම් අපරාදද? ඔය මුදල් දුප්පත් රටකට දුන්නානම් ඒ රටවල් දින කීයක් යැපෙයිද? (නු)

:       0       0

බුද්ධික Friday, 16 November 2012 06:04 PM

ඔය මුදල් කන්දරාව දුප්පත් රටකට දුන්නා නම් කොයිතරම් හොදද කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

රජිත් Friday, 16 November 2012 06:11 PM

තෙලේ බලේ ...... (ස)

:       0       0

සුදත් Friday, 16 November 2012 05:57 PM

අයියෝ කොච්චර සල්ලිද! (නි)

:       0       0

අජිත් Friday, 16 November 2012 06:46 PM

අනේ මහත්තයෝ, දැන් මේවා දැකලා මෙහෙත් කරාවිද දන්නෙ නැහැ? (නි)

:       0       0

පෙරේරා Saturday, 17 November 2012 09:57 PM

කවුද කියන්නේ මේක සල්ලි නාස්ති කිරීමක් කියලා? මේක එහෙම දෙයක් නෙමෙයි. (නි)

:       0       0

කමල් Saturday, 17 November 2012 01:23 PM

කවුරු මේ රටට මොනවා කිවුවත් අපි යැපෙන්නෙත් එයාලගෙන් නේද? (නි)

:       0       0

තාරක Friday, 16 November 2012 07:22 PM

අපේ ලොක්කොත් ඔක දැක්කොත් කෝටි 1500 විතර වියදම් කරයි ආසියාවේ අර මොකක්ද එක පෙන්නන්න. (ස)

:       0       0

රවීන්ද්‍ර Friday, 16 November 2012 07:50 PM

මේ සල්ලිවලින් දුප්පත් රටවලට ආහාරවත් යවලා සතුට සැමරුවනම් තමයි ගොඩක් වටින්නේ (ස)

:       0       0

චාමර Friday, 16 November 2012 08:08 PM

අයියෝ සල්ලී.....බල්ලොත් නොකන සල්ලී (ස)

:       0       0

ඉරේෂ් Friday, 16 November 2012 08:35 PM

කුවේට් ගැන අපි නම් හොදට දන්නවා. (නි)

:       0       0

රසික Friday, 16 November 2012 08:23 PM

පිස්සු වැඩ . මේ මිනිස්සු කෑම නැතුව මැරෙනවා. මෙයාලා කෝටි ගාණක් වියදම් කරලා මල් වෙඩි පත්තුකරනවා . ලෝක විනාසේ වෙන්නේ මේවගෙන් තමයි . (ස)

:       0       0

හිල්මි Friday, 16 November 2012 09:35 PM

මෙන්න මේවට තමයි කියන්නේ නියම ආශ්චර්‍යය කියලා. (ස)

:       0       0

අශෝක Saturday, 17 November 2012 04:00 PM

මේ ගොල්ලො පත්තු කලාට ඒව හදන්නෙ පොඩි රටවලනෙ. ඉතින් රැකියාව කරනඅයට ඒ මුදල් ලැබෙන්නෙ. (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site