IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


සුවඳ විළවුන් වර්ජනය ගඳ ගසයි

මොරගහහේන මිල්ලෑව සුවඳ විළවුන් කම්හලක වැඩවර්ජනය කළ සේවකයන් හා වැඩට කුළියට ගෙන ආ බව කියන සේවකයන් අතර ආරවුලක දී පොලීසිය කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාරයක් එල්ල කළේය.

කාන්තාවක හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු හය දෙනෙක් තුවාල ලබා හොරණ, පාදුක්ක හා හෝමාගම රෝහල්වලට ඇතුළු කරනු ලැබ සිටිති.

කුලී සේවකයන් රැගෙන ආ බස් රියට වර්ජකයන් ගල්මුල් ගැසීම නිසා මේ ආරවුල ඇවිලී ගියේය.

වර්ජනය කළ සේවකයෝ දස දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ.

ආයතනයේ ද සේවකයනගේ ද ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවූ බව පොලීසිය කියයි.



අදහස් (0)

සුවඳ විළවුන් වර්ජනය ගඳ ගසයි

සමන් Thursday, 03 January 2013 08:32 AM

පොලිසියට පමණක් පඩි වැඩි කිරීමෙන් පසක් වන්නේ කුමක්ද? (නි)

:       0       0

සමන් Thursday, 03 January 2013 12:12 PM

මෙම ශ්‍රී ලාංකික කොම්පැනිය බං කොලොත් කිරීමට මෙම වර්ගයේම සුවඳ විලවුන් සහ ක්‍රීම් සාදන කොම්පැනි වල කුමන්ත්‍රණයක් විය හැක (ස)

:       0       0

මුතුකුඩ Thursday, 03 January 2013 12:01 AM

නැහැ. මේ 2013 වර්ෂයේ ආරම්භය පමණයි. අවසානයේ තව ගොඩාක් දේවල් තිබෙනවා. (නි)

:       0       0

ලලිත් Wednesday, 02 January 2013 02:45 PM

මෙම නව වසරේ වැඩ වර්ජන සම්පූර්ණයෙන්ම තහනම්ය. (නි)

:       0       0

ජනක Wednesday, 02 January 2013 02:47 PM

සුවද ගහන හනක ගඳ ගහන වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site