මධ්‍යම උතුර හා වයඹ ඡන්ද විමසීම සදහා ස්වාධිදීන කණ්ඩායම් 81 ක් අද (31) දහවල් වන විට ඇප මුදල් තැන්පත් කැර තිබු වබ මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි.
ස්වාධින කණ්ඩායම්වලින් ඇප බාර ගැනීම අද දහවල් 12 ට අවසන් කෙරිණි.
දහවල් දොළහ වන විට දේශපාලන පක්ෂ දොළහක් හා ස්වාධින කණෟඩායම් 20 ක් නාම යෝජනා බාර දී තිබුණි නාම යෝජනා බාර ගැනීම හෙට (1) දහවල් 12 න් පසු අවසන් වේ.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වාධීන කණ්ඩායම් 81 ක් ඡන්දෙට
ඇසළ Thursday, 01 August 2013 09:00 AM
එයාලත් එකයි, මෙයාලත් එකයි, ඉන්න අයත් එකයි. ඔතනට එන්න දගලන කාටවත් කතිරේ ගහන්නේ නැහැ. අපේ ලේ මස්ටික හුරාගෙන බදු ගෙවන සල්ලි වලින් අපිටම ගහන පළාත් සභා අපිට එපා. ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දීලා පතනවා මතු ආත්මෙදි අපේ සල්ලි වලින් ජීවත් වෙන මොවුන් බල්ලන් සහ කපුටන් වෙලා ඉපදේවා කියලා. (නි)