(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා ද රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දී ඇත.
ඒ අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය.
සුරේන් රාඝවන් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ස්වාධීනව සිටි මන්ත්‍රී රාඝවන්ට රාජ්‍ය අමාත්‍යධූරයක්
ලුම්බිණි Monday, 18 April 2022 05:51 PM
කුණු දැක්කම කපුටන් යන එක පුදුමයට දෙයක් නොවෙයි.
Lalith Monday, 18 April 2022 06:18 PM
අසූචි කන්න ඌරන් කැමැතියි. මේ අය තවම රටේ පණිවිඩය තේරුම්ගෙන නෑ...
MO77 Monday, 18 April 2022 07:00 PM
මුගෙ පවුලම ඉන්නේ කැනඩාවේ. මූටත් pr තියනවා. මේ වෙලාවේ තමයි ඩොලර් වලින් කීයක් හරි හොයාගන්න පුළුවන් අවස්ථාවක්. කිරිගහට ඇන්න වගේ වැඩේ දුන්නා. රටවිරුවනි තව තවත් ඩොලර් එවන්න.