IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සෙවණක් නැති අයට සජිත්ගෙන් සෙවණක්

බෙන්තර - ඇලිපිටිය ආසනයේ ඇලිපිටිය ප්‍රදේශයේ ඉහළ කන්ද ග්‍රාමයේ අඩු ආදායම් ලාබීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා ආරම්භ කළේය.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ගමකට නිවාස 25 බැගින් උදාගම්මාන වැඩසටහන යළිත් ක්‍රියාත්මක කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම උදාගම බෙන්තර - ඇලිපිටිය ආසනයේ ඇලිපිටිය ප්‍රදේශයේ ඉහල කන්ද ග්‍රාමයෙන් ඇරඹිණි.

ආසනයේ නිවාස ‍නොමැති පවුල් තෝරා නිවාස හිමිකාරත්වය ලබාදීම වෙනුවෙන් එම විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ණ සහයෝගයෙන් කටයුතු දියත් කිරීමට ඇමතිවරයා පියවර ගන්නා ලදී.

12212379_10208181364878219_20151112336167645_n 12226812_1020818136479821720151111_1041520958_n 12233159_10208181373918445_20151111386562873_n 12233352_102081201511181364678214_805521753_n 12242128_1020818136483820151111218_827700177_n



අදහස් (0)

සෙවණක් නැති අයට සජිත්ගෙන් සෙවණක්

අමල් Wednesday, 11 November 2015 07:00 AM

සජිත් කියන්නේ කියන දේ කරන, කරන දේ කියන කෙනෙක්. හොඳ අනාගතයක් තිබෙනවා ඔහුට (නි)

:       0       0

රත්න Wednesday, 11 November 2015 07:48 AM

මෙතුමන්ලා දෙයක් කලොත් වැඩේ හරියට කරනවා. රටට සේවය කරන්න ශක්තිය ලැබේවා.! (ර)

:       0       0

ඉනෝකා-එංගලන්තය Wednesday, 11 November 2015 08:30 AM

නිවසක් නැති දුප්පත් අසරණ කෙනෙකුට හිසට වහලක් තනා දීම මොන තරම් උතුම් වැඩක්ද..?ඔබලාගේ සියලුම කටයුතු සාර්ථක වේවා ..! (බ)

:       0       0

රෝහිත Wednesday, 11 November 2015 10:35 AM

සජිත් තාත්තාගේ අඩි පාරේ යන හොඳ අනාගතයක් තිබෙන මහත්තයෙක්. (ස)

:       0       0

තිත්ත Wednesday, 11 November 2015 10:39 AM

සජිත්ගෙ තාත්තාගෙ සල්ලිවලින් නෙවෙයි ඕව හදන්නෙ අපෙ බදු වලිනි.මෙයාල එකත් ලියන්නෙ සජිත් දෙනව වගෙ.... (ස)

:       0       0

රෝහන Wednesday, 11 November 2015 10:51 AM

මහත්තයෝ අර කලින් හිටපු කට්ටිය හොරකම් කලෙත් අපේ බදු අපේ සල්ලි. එකත් මතක තියා ගන්න. (ස)

:       0       0

ඉන්දික Wednesday, 11 November 2015 06:23 AM

බොහොම උතුම් වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site