(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික විදේශික සංචාරක කාන්තාවක සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 20 දුම්රිය බිංගෙයි ගැටී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි .
ඉරානයේ සිට මෙරට සංචාරයක් සදහා පැමිණ ඇති 37 හැවිරිදි ඉරාන ජාතික විදේශික කාන්තාවක මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය කීය .
මැය තවත් කිහිපදෙනක් සමඟ ඇල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ඇල්ල ඕඩ්සි සංචාරක දුම්රියේ න් නානුඔය බලා ගමන් කරමින් සිටියදී දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනීමට යාමෙදි ඔහීය ඉදල්ගස්හින්න අතර පිහිටි දුම්රිය බිංගෙයි ගැටී ධාවනය වෙමින් තිබූ දුම්රියේ න් ඇද වැටී ඇති බවත් පොලිසිය පැවසීය .
පසුව එම දුම්රියේ දමා ගෙන මැය නානුඔය දුම්රිය ස්ථානය ට රැගෙන ගොස් පසුව 1990 ගිලන් රථයක දමා ගෙන නුවරඑළිය රෝහලට රැගෙන ගොස් ඇතුළත් කළ බවද පොලිසිය සදහන් කළේය .
මේ අතර පසුගිය දින කීපය තුලදී කොළඹ කොටුව බදුල්ල අතර ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ සහ රාත්‍රි තැපැල් දුම්රිය න් වල ගමන් ගත් විදේශීය සංචාරකයන් මෙන්ම සරසවි සිසුවියක සෙල්ෆි ජායාරූප ගැනීමට යාම්දී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පවසයි .
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සෙල්ෆි ගන්න ගිහින් විදෙස් කත කෝච්චියෙන් වැටිලා
Perera Tuesday, 03 December 2024 09:59 PM
මෝඩකමට බෙහෙත් නෑ
Kapila Tuesday, 03 December 2024 10:16 PM
එපා කිවුවට අහන්නෙ නැත්නම් සෙල්පි ගන්න පුළුවන් තැන් බැරි තැන් ගැන කෝච්චියේ දි නිවේදනය කළානම් හරි.
nishan Tuesday, 03 December 2024 11:10 PM
සෙල්ෆි ගැනීමට වෙලාවක් දෙන්න...
Anura UAE Wednesday, 04 December 2024 09:31 AM
දුම්රිය තුළ මහජන ලිපින පද්ධතිය සවි කිරීමට නියමිත අතර, උමං මාර්ගයට ළඟා වන විට ආරක්ෂාව පිළිබඳව මගීන් දැනුවත් කිරීමට එන්ජින් රියදුරන්ට හැකිය