IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සාලාව දරුවෝ යළි පාසල් එති

සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් පසු සතියක පමණ කාලයක් වසා දමා තිබූ සාලාව ප්‍රදේශයේ පාසල් අද (13) විවෘත කැරිණි.

සාලාව දරුවන්ට අද තමන් සතු කුමන හෝ ඇඳුමක් හැඳ පාසල් එන්නැයි හමුදාව ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව ඇතැම් දරුවෝ පාට ඇඳුම්වලින් ද සැරසී පාසල් ආහ.

යුද හමුදාව අද සෑම සිසුවකුටම පාසල් උපකරණ කට්ටලයක් බැගින් බෙදා දීමට නියමිතය.

මේ අතර විනාශයට පත් නිවාස තක්සේරු කිරීම සිදුකරගෙන යන බවත් හානිවූ නිවාස අතරින් තෝරාගත් නිවාස හිමියන් 92කට අද රුපියල් 50,000 බැගින් ලබාදීමට නියමිත බවත් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එස්.නියනවල මහතා පැවසීය.

vlcsnap-2016-06-13-08h17m03s205 vlcsnap-2016-06-13-08h17m26s186 vlcsnap-2016-06-13-08h17m42s83 vlcsnap-2016-06-13-08h17m50s168



අදහස් (0)

සාලාව දරුවෝ යළි පාසල් එති

නිමල් Monday, 13 June 2016 10:33 AM

නිල ඇදුම කුමක් වුණත් මොකද? (ම)

:       0       0

ඉසුරන්දි Monday, 13 June 2016 06:52 AM

මෙවැනි අවස්ථාවකදී පාසල් නිල ඇදුමේ පාට බලන්නේ නැතුවේ දරුවන්ට මෙවැනි සහනයක් ලබාදුන්න එකත් ලොකු දෙයක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site