IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


සාලාව කඳවුර යුද පිටියකටත් අන්තයි

සාලාව කඳවුරේ ගොඩනැගිලි මුළුමනින්ම පාහේ විනාශවී ඇත. පුපුරා ගිය විවිධ ප්‍රමාණයේ උණ්ඩ තැන තැන ගොඩගසා තිබේ. එහෙම විනාශයක් යුද බිමේදීවත් දුටුවේ නැතැයි මාධ්‍යවේදියකු කීවේය. ඔහු යුද සමයේ උතුරට ගිය අයෙකි.

ඇතැම් ගොඩනැගිලිවල ඉතිරිවූ බිත්ති පිළිස්සී කළු පැහැ ගැන්වී තිබිණි.

කඳවුර අවට ගස්වල කොළ නැත. පොල් ගස්වල ඇත්තේ කඳ පමණි.

කාන්තාරයකත් එවැනි ලක්ෂණ නැති බව පෙනේ. සෙබළු ලහි ලහියේ සාලාව කඳවුර ඉදිරිපිට තහඩුවලින් ආවරණයක් සකසාගෙන යති.

_DSC0348---Copy _DSC0363 _DSC0388 _DSC0436---Copy _DSC0519 _DSC0539 _DSC0595 _DSC0675

ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි 



අදහස් (0)

සාලාව කඳවුර යුද පිටියකටත් අන්තයි

සෝමදාස ගුණසේකර Wednesday, 08 June 2016 06:32 AM

ජාතික අරක්ෂාවත් නැහැ , පරිපාලනයත් නැහැ කළමනාකරණයක් නැහැ. ඔහොම ගියොත් රටට දෙවියන්ගේම පිහිටයි (බ)

:       0       0

ඩී.උපුල් Tuesday, 07 June 2016 06:09 PM

දැන් මේවාත් සමහරු ජිනීවා ගිහින් පෙන්නයිද දන්නෙ නැහැ යුද්ධ කාලේ සිදුවුණු දේවල් වගේ. (නි)

:       0       0

රත්නායක Wednesday, 08 June 2016 01:57 AM

මේක ආණ්ඩුවට ලොකු පරාජයක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

සෙන්සාන් Wednesday, 08 June 2016 02:29 AM

යුද්ධ නිසා වෙන විනාශය කොයිතරම්ද පේනවානේ. සාමයෙන් ඉන්න උත්සාහ කිරීම ගොඩක් වටිනවා. (නි)

:       0       0

සිරි Wednesday, 08 June 2016 02:34 AM

හැබැයි සමහරුන්ට මේකට නම් "පාවිච්චියට ගත නොහැකි" ඒවා කියලා නම් කියන්න බැරිවෙයිඩ

:       0       0

සමන් Wednesday, 08 June 2016 02:48 AM

රහස් පොලීසිය ඇතුළු අනෙකුත් බුද්ධි අංශ වගේම යුද හමුදා බුද්ධි අංශත් මෙම පිපිරීමට හේතුව සොයන පරික්‍ෂණවලට සම්බන්ධකර ගැනීම හොඳයි නේද? (නි)

:       0       0

සංජීව Wednesday, 08 June 2016 02:49 AM

ජිනීවා ගිහින් පෙන්නපුවා හැමදේම යුදකාලයේ වුණ දේවල් නෙමෙයි. මේවත් පෙන්නන්න බැරි නැහැ වැරදි විදියට (නි)

:       0       0

දුමින්ද Wednesday, 08 June 2016 02:58 AM

රටේ ආරක්ෂාවේ පිරිහීම නේද මේ? (නි)

:       0       0

විපුල Wednesday, 08 June 2016 03:45 AM

අපගේ කීර්තිමත් හමුදාව ජාත්‍යන්තරව විහිළුවකට ලක්කිරීමක් විදිහටයි මම නම් හිතන්නේ. බුද්ධි අංශයේ පිරිහීම ප්‍රධාන වශයෙන් මෙයට බලපාන්න පුළුවන්. මේ වගේ දේවල් 2005 ට කලින් සිදුවුණා. හමුදාවෙන් මෙහෙයුම් කරන්න කලින් සියලු උපායන් කලින් සතුරු හමුදාව අතට පත්වීම මෙයට සමාන වේ. (නි)

:       0       0

දිලූ Wednesday, 08 June 2016 04:14 AM

මෙච්චර විනාශයක් වෙලා එක්කෙනෙක් නැති වුනා කියල කොහොමද විශ්වාස කරන්නේ. (බ)

:       0       0

බන්දුල. Wednesday, 08 June 2016 04:21 AM

මේක ලොකු අපරාදයක්. දැන්වත් මේ ගබඩා සංකීර්ණ සුදුසු පෙදෙසක පිහිටුවන්න හැකි ඉක්මනින්. (ම)

:       0       0

තිළිණි Wednesday, 08 June 2016 04:28 AM

හැම පැත්තකින්ම රට අරාජිකත්වයට යන බවනම් පැහැදිලියි .. (ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 08 June 2016 04:33 AM

මේකටත් අර කට්ටිය විදේශ කුමන්ත්‍රණයක් කියලා කියාවිද දන්නේ නැහැ නේද? (බ)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 08 June 2016 04:52 AM

පරිපාලනය, අන්තයටම පිරිහිලා කියලයි අපිට නං හිතෙන්නේ .(ම)

:       0       0

සේන Wednesday, 08 June 2016 05:08 AM

රජය ඉවක් බවක් නැතිව හමුදා නිලදාරීන් පහත් තත්වයට ඇද දමනවා .සමහරවිට විරසකවූ එම අයම මෙය කරන්න ඇති මෙම රජය අවසන් වන්නේ මුළු රටම අගාදයකට හෙලා.(ම)

:       0       0

අසංක Friday, 10 June 2016 01:35 AM

හිතාගන්න බැරිතරම් මහා විනාශයක්. අපේ රටට ලොකු පාඩුවක් (නි)

:       0       0

අන්තෝනි Tuesday, 07 June 2016 04:33 PM

මේක නම් ලංකා ඉතිහාසයේ විශාල ඛේදවාචකයක් (නි)

:       0       0

මංගල Wednesday, 08 June 2016 06:14 AM

වෙනසක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 108 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site