IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සල්ලි ගැරීමේ අලුත්ම සූත්තරයක් කළුතරින් අල්ලයි

උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති නමින් පෙනී සිටි පුද්ගලයකු ඉන්ධන හලකට දුරකතන ඇමතුමක් දී අහම්බෙන් හමු වූ ව්‍යාපාරිකයකු යවා තෙල් කෑන් හතරක් හා රුපියල් 20,000ක් ඉල්ලාගෙන බැංකුවක පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනකුට දෙද්දී තිදෙනාම අත්අඩංගුවට ගත් බව උතුරු කළුතර  පොලිසිය කියයි.

ව්‍යාපාරිකයා මේ ගනුදෙනුව ගැන කිසිත් නොදන්නා බව පෙනේයැයි පොලිසිය පවසයි.

එහෙත් ඔවුන් ඊට හවුල් කර ගැනීමට ප්‍රභූන්ගේ නම් පාවිච්චි කරන සංවිධානාත්මක පිරිසක් සිටින බව පොලිසිය කියයි.



අදහස් (0)

සල්ලි ගැරීමේ අලුත්ම සූත්තරයක් කළුතරින් අල්ලයි

චමින්ද Thursday, 14 August 2014 07:53 PM

මේ තුන්දෙනා නම් හොරා පොලිස් කරන කට්ටිය වගෙයි. මම අහන්නේ ඔවැනි දේවල් ඇත්තටමත් සිදු නොවෙනවාද අද ශ්‍රී ලංකාවේ.......? (නි)

:       0       0

ප්‍රසාන් Thursday, 14 August 2014 10:19 PM

හුඟක් ප්‍රභූන් අහුවුණාම කියන්නේ "අනේ මම මුකුත් දන්නේ නැහැ . මගේ නම පාවිච්චි කරලා" කියලා. අන්තිමට පොඩි අයට ඔක්කොම වැරැද්ද පටවනවා. (නි)

:       0       0

උපාලි Friday, 15 August 2014 12:02 AM

චාමර, අපි ඔක්කොම ඔහොම සුබ හීන දකිනවා නේද? ඒත් අපි ඉන්නේ අවදිවෙලා නිසා ඒ හීන හැබෑ වෙන්නේ නැතුව ඇති. (නි)

:       0       0

ලුම්බිණි Friday, 15 August 2014 01:54 AM

අද කාලේ ප්‍රභූන් කියා ගන්න අයත් කරන්නේ ඔය ඔය වගේම වැඩ නිසා මේකේ අමුත්තක් නැහැ. (නදී)

:       0       0

තිලා Friday, 15 August 2014 02:51 AM

ලංකාවේ ටිකක් සල්ලි තිබ්බා නම් ගෙදර ඉන්න බලු කුක්කටත් දෙකට නැමෙන කට්ටිය තමයි ඉන්නේ. සල්ලි තිබ්බා නම් ප්‍රභූ තමයි (නදී)

:       0       0

කරුණාරත්න Friday, 15 August 2014 03:52 AM

මම මේ ව්‍යාපාරිකයා ඉතා හොඳින් දන්නවා ඹහු ඉතා අමාරුවන් සාධාරනව ව්‍යාපාර කරෙගන යන කෙනෙක්. මේ ගනුදෙනුව ගැන කිසිත් නොදන්නා බව පොලිසිය කියන්නෙත් ඒකයි. හැබැයි පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනා ගැන මම දන්නේ නැහැ. (නදී)

:       0       0

සෑම් Friday, 15 August 2014 06:03 AM

මෙහෙම දේවල් සිද්ධවෙන්නේ පොලිසියේ අය හැබෑවටම මෙහෙම දේවල් කරන නිසායි. නැතිනම් පොලිසියේ තියා ඊට ඉහල කෙනෙකුට උනත් නිකන් මුදල් දෙන්න යන්නේ ඇයි ? බැරිවෙලාවත් හැබෑ පොලිසියේ අය මුදල් ඉල්ලලා දුන්නේ නැතිනම් පෝරියල් කියලා මිනිස්සු දන්නවා. (නදී)

:       0       0

චාමර අනුර සම්පත් Thursday, 14 August 2014 03:25 PM

වැදරි කරුවන් සොයා නිසි දඩුවම් ලබා දිය යුත්තේ ජනතාව ඉදිරියේ දී සියලු දෙනා හටම එමගින් එවනි අපරාද, දුෂණ, පැහැරගැනීම්, වලට ඉඩ නොතබන අයුරිනි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site