IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘සල්ලි ගන්න එපාලු : ගත්තට කමක් නෑලු‘

රාජපක්ෂ රජය පාසල්වල මුදල් අයකර රිසිට් ලබානොදීමත්, මෛත්‍රී රජයෙන් මුදල් ලබාගෙන රිසිට්පත් නිකුත් කිරීමත් සැබෑ වෙනසක්දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු මන්ත්‍රී අජිත් කුමාර මහතා බෙන්තර ගෝනගල පැවැති ජනහමුවකදී විමසීය.

අධ්‍යාපනය සඳහා චක්‍රලේඛයක් නිකුත් කර පාසල්වල මුදල් එකතු කිරීම තහනම් කරමින් අත්‍යාවශ්‍ය ගාස්තු අය කළාට කමක් නැත යනුවෙන්ද සඳහන් කර ඇතැයි ඔහු පැවසීය.

 



අදහස් (0)

‘සල්ලි ගන්න එපාලු : ගත්තට කමක් නෑලු‘

සඳ Sunday, 26 July 2015 01:25 PM

කුරුටුගාමියෝ රිසිට් එකක් අල්ලන් අඩනවා කවදා බලයට එන්නද ? (නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 26 July 2015 02:28 PM

ආදරණීය මල්ලි, ඇයි ඕක අපේ අයට තේරන්නේ නැත්තේ. ජනතාව එතරම් නොතේරෙන අයද. මටත් තේරන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site