IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


" සල්ලාලයාට දඩුවම් දෙනු"

මධ්‍යම රාත්‍රි මුළුතැන්ගෙයි දොර කඩාගෙන නිවසට ඇතුළු වී වයස අවුරුදු 11 ක බාල වයස්කාර පාසල් දැරියකගේ බෙල්ලට පිහියක් තබා මරණ තර්ජනය කර දුෂණය කිරිමට උත්සහ ගත් තැනැත්තාට විරුද්ධ නිතිය අකුරට ඉටු කරන්නැයි දිවිතුරවත්ත දෙමළ ජනතාව අද (22) උද්ඝෝෂණයක් කළහ.

DSC06738 DSC06743 DSC06748



අදහස් (0)

" සල්ලාලයාට දඩුවම් දෙනු"

මද්ඩෝ Wednesday, 22 July 2015 02:34 PM

කවදත් ඔහොම තමයි. ඉස්සර ලජ්ජාවට, බයට කවුරුත් ඒවා එලියට දාන්නෙ නෑ. දැන් බය නැතුව කතා කරනවා. (ර)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 02:55 AM

කාමාතුරයාටත් මානව හිමිකම් නිදහස ලැබිලා වාගේ (ම)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Wednesday, 22 July 2015 03:54 PM

දිවිතුර වත්තේ හිටියේ නැද්ද ....මූව මෙල්ලකරන්න පුළුවන් කෙනෙක් ....එහෙනම් පොලිසිය එන්න කලින්ම ...දඬුවම ලැබෙනවනේ....(බ)

:       0       0

කුමුදු කුමාර Wednesday, 22 July 2015 12:02 PM

මොනවද මේ වෙන්නෙ මන්ද මානසික කාමතුරයන් දැන් ලංකාව ගිලගෙන (අ)

:       0       0

රූපවති Wednesday, 22 July 2015 01:20 PM

ඔන්න ලංකාවේ. නියම ස්වරුපය දැන් තමයි එලියට පනින්නේ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 162 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site