IMG-LOGO

සල්මන් බලන්න ආපු පුංචි රසික, රසිකාවියෝ

2016-09-20-ent-04

මේ දිනවල ඉන්දියාවේ කාශ්මිර් නගරයේ මනාලිහි කබීර් ඛාන්ගේ "ටියුබ්ලයිට්" චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවෙනවා. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු නැරඹීම සඳහා එහි වෙසෙන බොහෝ ජනයා පැමිණ සිටි අතර, වාර්තා වන අන්දමට එය 2500කට ආසන්න ප්‍රමාණයක් බව සඳහන්. මේ අතරින් බොහෝ පිරිසක් වයස අවුරුදු 15ට අඩු දරුවන් බව සඳහන් වෙනවා.

සල්මාන්ට මෙහිදී උණුසුම් රසික ප්‍රචාරක හිමිව තිබුණ අතර, ඔහු රූපගත කිරීම් කටයුතුද අතරමග නවතා දමා බොහෝ වෙලාවක් මෙම කුඩා සිනමා රසික, රසිකාවියන් සමග ගත කළ බවද මෙම තොරතුරු වැඩි දුරටත් වාර්තා කරනවා.

සල්මාන් ආසන්නයේම රැඳෙමින් සිටි කුඩා රසික පිරිසක් සමග සල්මාන් ඡායාරූප කිහිපයක්ද ගෙන ඇති අතර, ඒවා "කෝයි මෝයි" වෙබ් අඩවිය තුළ මෙසේ පළ කර තිබුණා.

 



අදහස් (0)

සල්මන් බලන්න ආපු පුංචි රසික, රසිකාවියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 125 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site