IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


සල්මාන් නිවසේ පැවති ලුලියාගේ උපන් දිනය

2016-07-25-ent-39

මේ වනවිට බොලිවුඩයේ නිතර කතා බහට ලක්වන රුමේනියානු නිරූපිකා ලුලියා වැන්තර්ගේ 36 වැනි උපන්දිනය පසුගියදා සල්මාන් ඛාන්ගේ මුම්බායි නිවසේදී පවත්වන්නට වූ බවට වාර්තා පළවේ. මේ සඳහා සල්මාන් ඛාන්ගේ පවුලේ සියලුදෙනා මෙන්ම ලුලියාගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු හා මිතුරු, මිතුරියන් කිහිපදෙනෙකු එක්වූ බවද සඳහන්.

මෙම උපන්දින සාදය අතරතුරදී සල්මාන්ගේ මෙන්ම ලුලියාගේද පවුලේ සියලුදෙනා මොවුන් අතර ඇති සම්බන්ධය විවාහයකට පෙරළන්නට කතිකා කරගත් බවටද වාර්තා වෙනවා. එමෙන්ම සල්මාන්ට හිතවත් බොහෝ සිනමා තරු ලුලියාගේ 36 වැනි උපන්දිනයට සුබපැතුම් පිරිනමා තිබුණ බවද සඳහන් වේ.

 

2016-07-25-ent-38 2016-07-25-ent-37 2016-07-25-ent-36



අදහස් (0)

සල්මාන් නිවසේ පැවති ලුලියාගේ උපන් දිනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 389 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 842 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site