IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


'සල්මාන්' නමින් වීඩියෝ ක්‍රීඩාවක්

20160829Salman-1

වර්තමානයේ බොලිවුඩයේ සිටින සුපිරිතම නළුවා වන සල්මාන් ඛාන් නමින් වීඩියෝ ක්‍රීඩාවක් පසුගියදා එළිදක්වනු ලැබීය. 'Being SalMan' නමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝ ක්‍රීඩාව තුළ සල්මාන් රංගනයෙන් දායක වූ 'ඩබාන්ග්' චිත්‍රපටයේ 'චුල්බුල් පාණ්ඩේ', 'එක්තා ටයිගර්' චිත්‍රපටයේ 'ප්‍රේම්' හා %බොඩිගාඩ්^ චිත්‍රපටයේ 'ලවිලි සිං' යන චරිත යොදා මෙම වීඩියෝව ක්‍රීඩාවේ අංග නිර්මාණය කර තිබේ.

මෙහි විශේෂත්වය නම් මෙම වීඩියෝ ක්‍රීඩාවේ එන ප්‍රධාන චරිතය සඳහා සුපිරි නළු සල්මාන් හඬ එක්කොට තිබීමයි. මෙය බොලිවුඩ් සිනමා නළුවෙකු යොදා ගෙන මුල් වරට කළ වීඩියෝ ක්‍රීඩාව ලෙස බොලිවුඩ් සිනමා ඉතිහාසයට එක්වේ.

සල්මාන් පසුගියදා මෙම වීඩියෝ ක්‍රීඩාව ඇතුළත් ප්‍රචාරක වීඩියෝව එළිදැක්වීමට සහභාගී වු අතර, එහිදී මෙම වීඩියෝ ක්‍රීඩාව සඳහා උණුසුම් රසික ප්‍රතිචාරද හිමිවූ බවද සඳහන් වේ.



අදහස් (0)

'සල්මාන්' නමින් වීඩියෝ ක්‍රීඩාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site