IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සල්මාන්ට ද්විත්ව චරිතයකට

2016-08-07-ent-09

ඉදිරියේදී නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති %කික්^ දෙවැනි චිත්‍රපටයේ සල්මාන් ඛාන්ට ද්විත්ව චරිත නිරූපණය කිරීමට අවස්ථාව ලැබී ඇතැයි "ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවිය වාර්තා කරයි. "කික්" චිත්‍රපටයේ තිර පිටපත් රචක සජිද් නඩ්දිල්වාලා මේ වනවිට මෙහි තිර පිටපත රචනා කරමින් සිටින බවටද වාර්තා වෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමක් මත මෙසේ මෙම තිර පිටපතට ද්විත්ව චරිත එක් කළ බවයි, නඩ්දිල්වාලා මාධ්‍යයට පවසා ඇත්තේ.

කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් ගැටලු කිහිපයකට මේ වනවිට මුහුණ දී තිබෙන අතර, ඉන් ප්‍රධානම ගැටලුව වී ඇත්තේ මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් ආරම්භ කිරීමට පෙර සල්මාන් ඔහුගේ සොහොයුරු අර්බාස්ගේ "ඩබාන්ග්" තුන්වැන්නට එක්ව එහි රූපගත කිරීම් කටයුතු සඳහා එක්වෙනවාද යන්නයි. "කික්"දෙවැන්න මෙන්ම "ඩබාන්ග්" තුන්වැන්න ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට බව මේ වන විට නම් කර තිබේ.

 

2016-08-07-ent-10
2016-08-07-ent-08



අදහස් (0)

සල්මාන්ට ද්විත්ව චරිතයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site